සමහර ක්‍රිකට්  ක්‍රීඩකයින් බොහෝ තරුණ තරුණියන්ට ආදර්ශ ලබා දීමට සමත්ය. ක්‍රීඩා කුසලතා වලට වැඩ උසස් ගුනත්වයක් පවත්වාගෙන යෑම  ඔවුන් වෙත වැඩි ආකර්ශනයක් ලබා ධිමට සමත්ය.

අවධානය-  රාහුල්  ඩ්‍රාවිඩ්

ඉන්ධිය ක්‍රිකෙට් කණ්ඩායමේ “තාප්පය” ලෙස හඳුන්වනු ලැබූ ඔහු පිති හරබයේදී දැඩි අවධාමෙන් සිටිමර්ට ඉතා සමත්ය.  ගෝෂාකාරී  ප්‍රේක්ෂකයින් , දැඩි මාධ්‍ය විවේචන ප්‍රතිවාධින්ගේ  ඇණුම්  බැණුම්  වලින් ඔහු කිසිවිටෙකත් තම අවධානය බිඬ ගත්තේ නැත.
වසරේදී මුම්බායේ පවතී ටෙස්ට් තරඟයේදී ඩ්‍රාවිඩ් උද පන්දුවක් ලබා දී ස්ලෙටෙර් එය අල්ල ගත්තා  යයී ඉල්ලීමක් කළේය. එහෙත් විනිසුරුගේ තීරණය ඩ්‍රාවිඩ්  ට වාසි  සහගත විය. ඒ ගැන උරණ වූ ස්ලේටර් දිගින් දිගටම ඩ්‍රාවිඩ් හට අපහස කලත් ඔහු එය විඳදරාගෙන තමන්ට හැකි උපරිමයෙන් පිතිකරණයේ යෙදුනි.

අරමුණ කර යාමේදී අවධානය කොතරම් වැදගත්ද යන්න ඩ්‍රාවිඩ් ගෙන් උගත හැකි පාඩමයි.

අභියෝගාත්මක අක්‍රමණය  –  වීරත් කෝලි

ආක්‍රමණශීලි පිතිකරණයක යෙදෙන  විරාත් කෝලි ගේ පිති හරබය මැඩලීමට  ලොව අතලොස්සක් වූ පන්දු යවන්නන්ට පමණි.

2012  ජනවාරි ටෙස්ට් තරග අතරතුර තම මැද ඇඟිල්ල ප්‍රේක්ෂකයින්ට පේනවා වැරදි ආක්‍රමණශීලි බවක් පෙන්වූ  ඔහු  කාලයත් සමග නිවැරදි ආක්‍රමණශීලි බව උගත්තේය.

ස්වයං විශ්වාසය – විවියන් රිචර්ඩ්ස්

ශ්‍රීමත්  විවියන් රිචර්ඩ්ස්  පිටියට පිවිසෙන්නේ විද්වතෙකු ලෙසය. ද ටෙලිග්‍රාප්  ක්‍රිකට් වාර්තා කරුවෙකු වරෙක ප්‍රකාශ කරේ “විවියන් රිචර්ඩ්ස්  මෙන් කිසිවෙක් පිටියට අවතීර්ණ නොවනු ඇත. තම ස්භාවික ඉරියවුවක් එලෙසම රඳවාගෙන පිති හරබයට ඔහු සමත්ය. ”

ස්වයං  හැකියාව මත විශ්වාසය තබා කටයුතු කරන්න.

අධිෂ්ටාන  ශක්තිය – යුවරාජ් සිං

එක දින තරගයකදී හයේ පහරවල් 6ක් එල්ල කල යුවරාජ් සිං  නොසැලෙන මනසකින් යුක්තය. පිළිකාවකින් පෙළුන ඔහු ඉන් සුවය ලබා 2012 දී  නැවත එක්  වුයේ ඔහුගේ මේ අධිෂ්ටාන  ශක්තිය නිසාය. ඉක්බිති ලෝක කුසලාන තරගයට එක වූ ඔහු තරගාවලියේ වීරයා  බවටද පත් විය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් විදිහක පාඩමක්

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

විසික්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද

අපි දෙහි භාවිතා කලට පස්සේ දෙහි ලෙල්ල විසි කරනවනේ. ඉතින් අපි https://thewoman.lk එකෙන් ඔයාලට කියල දෙන්නේ විස්ස්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද කියල දෙහි ලෙල්ල...

චාරිකා – 05 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මේ මගේ කතාවයි -08 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ....

ආදරේ නිසා ජීවිතේම නැතිකරගන්න කරගන්න එපා

කෙල්ලනේ....කොල්ලොනේ...උඹලා දන්නවද ආදරේ ගැන.....ඔව් උඹලාට කියන්න පුලුවන්...... ආදරේ හරි ලස්සනයි... සුන්දරයි.... කියා ගන්න බැරි හැඟීමක් කියයි....... ලස්සනට ඉස්කොලේ ඇදුම් ඇදන්....ගෙදර දෙන බත් එක කාලා........

මේ මගේ කතාවයි – 10 කොටස ( අවසාන කොටස )

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...