සමහර ක්‍රිකට්  ක්‍රීඩකයින් බොහෝ තරුණ තරුණියන්ට ආදර්ශ ලබා දීමට සමත්ය. ක්‍රීඩා කුසලතා වලට වැඩ උසස් ගුනත්වයක් පවත්වාගෙන යෑම  ඔවුන් වෙත වැඩි ආකර්ශනයක් ලබා ධිමට සමත්ය.

අවධානය-  රාහුල්  ඩ්‍රාවිඩ්

ඉන්ධිය ක්‍රිකෙට් කණ්ඩායමේ “තාප්පය” ලෙස හඳුන්වනු ලැබූ ඔහු පිති හරබයේදී දැඩි අවධාමෙන් සිටිමර්ට ඉතා සමත්ය.  ගෝෂාකාරී  ප්‍රේක්ෂකයින් , දැඩි මාධ්‍ය විවේචන ප්‍රතිවාධින්ගේ  ඇණුම්  බැණුම්  වලින් ඔහු කිසිවිටෙකත් තම අවධානය බිඬ ගත්තේ නැත.
වසරේදී මුම්බායේ පවතී ටෙස්ට් තරඟයේදී ඩ්‍රාවිඩ් උද පන්දුවක් ලබා දී ස්ලෙටෙර් එය අල්ල ගත්තා  යයී ඉල්ලීමක් කළේය. එහෙත් විනිසුරුගේ තීරණය ඩ්‍රාවිඩ්  ට වාසි  සහගත විය. ඒ ගැන උරණ වූ ස්ලේටර් දිගින් දිගටම ඩ්‍රාවිඩ් හට අපහස කලත් ඔහු එය විඳදරාගෙන තමන්ට හැකි උපරිමයෙන් පිතිකරණයේ යෙදුනි.

අරමුණ කර යාමේදී අවධානය කොතරම් වැදගත්ද යන්න ඩ්‍රාවිඩ් ගෙන් උගත හැකි පාඩමයි.

අභියෝගාත්මක අක්‍රමණය  –  වීරත් කෝලි

ආක්‍රමණශීලි පිතිකරණයක යෙදෙන  විරාත් කෝලි ගේ පිති හරබය මැඩලීමට  ලොව අතලොස්සක් වූ පන්දු යවන්නන්ට පමණි.

2012  ජනවාරි ටෙස්ට් තරග අතරතුර තම මැද ඇඟිල්ල ප්‍රේක්ෂකයින්ට පේනවා වැරදි ආක්‍රමණශීලි බවක් පෙන්වූ  ඔහු  කාලයත් සමග නිවැරදි ආක්‍රමණශීලි බව උගත්තේය.

ස්වයං විශ්වාසය – විවියන් රිචර්ඩ්ස්

ශ්‍රීමත්  විවියන් රිචර්ඩ්ස්  පිටියට පිවිසෙන්නේ විද්වතෙකු ලෙසය. ද ටෙලිග්‍රාප්  ක්‍රිකට් වාර්තා කරුවෙකු වරෙක ප්‍රකාශ කරේ “විවියන් රිචර්ඩ්ස්  මෙන් කිසිවෙක් පිටියට අවතීර්ණ නොවනු ඇත. තම ස්භාවික ඉරියවුවක් එලෙසම රඳවාගෙන පිති හරබයට ඔහු සමත්ය. ”

ස්වයං  හැකියාව මත විශ්වාසය තබා කටයුතු කරන්න.

අධිෂ්ටාන  ශක්තිය – යුවරාජ් සිං

එක දින තරගයකදී හයේ පහරවල් 6ක් එල්ල කල යුවරාජ් සිං  නොසැලෙන මනසකින් යුක්තය. පිළිකාවකින් පෙළුන ඔහු ඉන් සුවය ලබා 2012 දී  නැවත එක්  වුයේ ඔහුගේ මේ අධිෂ්ටාන  ශක්තිය නිසාය. ඉක්බිති ලෝක කුසලාන තරගයට එක වූ ඔහු තරගාවලියේ වීරයා  බවටද පත් විය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් විදිහක පාඩමක්

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

උපදංශය වැනි ලිංගික රෝග සැඟවීමේ භයානකකම

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සමාජයේ අද කතා කරන්නේ ඉතා අඩුවෙනන්. මේ නිසාම දරුවන් පමණක් නොව, ඇතැම් වැඩිහිටියන් ද නොදැනුවත්කම නිසා ලිංගාශි‍්‍රත රෝගීන් බවට පත් වෙනවා....

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි. යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම...

Youth එකට කරාබු

කරාබු ගැහැණු ළමයින්ට නැතිවම බැරි දෙයක් වෙලා ඒ නිසා සිරිතක් විදිහට අලුත ඉපැදුණු දුවකුට කන විදලා කරාබු දාන එක පුරුද්දක්. නමුත් මේ කරාබු වල...

ගැහැනිය කෙළිබඩුවක් ද

මුදල් ඇමැතිවරයා පසුගිය දා ගෙනා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ම...

අක්කා නගා එකම දවසේ මංගල ගමන් යයි

ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛා නිර්මාණි යුග දිවියට එළඹෙයි.වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන තිලිණ අකලංග සමගයි.මෙහි විශේෂත්වය නම් විවාහ දෙලාල් එකම දිනයේ සිදුවීමයි.ඒ උපෙඛාගේ වැඩිමල් සොයුරියයි. මෙහි...

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා...