Top 5 This Week

Related Posts

ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ෂවත් තරඟාවලිය වන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟවලියයි. 2018 වර්ෂයේදී ලෝක කිසලන පාපන්දු තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවේදිය.

මෙම තරඟයේ කුසලානය රටවල් 54ක ප්‍රදර්ශනය කරන අතර ඒ ගමනේ ආරම්භක රට ලෙස මෙවර ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව පාපන්දු කුසලානය 23 වන දින ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය .

 

Popular Articles