ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ෂවත් තරඟාවලිය වන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟවලියයි. 2018 වර්ෂයේදී ලෝක කිසලන පාපන්දු තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවේදිය.

මෙම තරඟයේ කුසලානය රටවල් 54ක ප්‍රදර්ශනය කරන අතර ඒ ගමනේ ආරම්භක රට ලෙස මෙවර ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව පාපන්දු කුසලානය 23 වන දින ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය .

 

ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 - 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම...

සුපර් මාර්කට් මේනියාව ඔබටත් වැළඳිලාද

සුපර් මාර්කට් ( supermarket ) යන නිත්‍ය පාරිභෝගික පිරිස වන්නේ ඉතා සුළු නාගරික පැලැන්තිය විතරයි. අනෙකුත් සාමාන්‍ය පාර්භෝගිකයින් යන්නේ ඉඳල හිටලා පොඩි පාරිභෝගික ආතල් එකක්...

සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි

සෙල්ෆි ( Selfie ) ඡායාරූප කලාව මෙරට ජනප්‍රිය වූයේ Facebook නිසාය. දුර්ලභ හෝ ලස්සන සෙල්ෆි ඡායාරූප රැගෙන මුහුණු පොතට එකතු කිරීම හෝ සිය සමීපතමයන්ගේ...

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත්...

ඉක්මනට සුදු වෙන ස්භාවික ආලේපනක්

සුදු වෙන්න, සම පැහැපත් වෙන්න, කියාවෙළඳ පොලේ තියෙන නොයෙකුත් ක්‍රිම් වර්ග ඔබ මේ වෙනකොටත් භාවිතා කරනවා ඇති. ඒ බොහෝ ක්‍රිම් වල බ්ලිචින් අඩංගු නිසා...

මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 - 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි...

VINTHRAA 2018

 NBS විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන VINTHRAA 2018 මාර්තු මස 16 වන දින බිෂොප් විද්‍යාලිය ශ්‍රවනාගාරයේ සවස 7.00 පැවැත් වේ. ඔබ සැමට ආරාධනා.

ගෑනු සොයා ලෝකේ වටේ කරක් ගැසූ නොරොක්ගේ වැඩ අහවරයි

රුමේනියානු ඡායාරූප ශිල්පී මිහෙලා නොරොක් (Mihaela Noroc)  විසින්  වසර 50ක් පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇති අතර ගෝලීය විවිධත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙස...

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ...