විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු ගැලපෙන ඇඳුම් තෝරාගන්නේ කොහොමද කියල අද අපි බලමු.

මිල

මුලින්ම මංගල සාරිය සඳහා වියදම් කළහැකි මුදල තීරණය කල යුතුයි. මනාලිය අනිවාර්යයෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා, මිලෙන් අධික සාරියක් තොරා ගත යුතුයි කියල නියමයක් නෑ. මංගල සාරි විවිධ මිල ගණන් යටතේ විවිධ රෙදි වර්ග වලින් තිබෙනවා. තමන් තීරණය කල මිලට ගැලපෙන සාරියක් තෝරාගන්න උත්සහ කරන්න.

සිරුරේ හැඩය

දෙවනුව ඔබ සාරියක් තෝරාගැනීමේදී ඔබේ ශරීරයේ හැඩය ගැනත් හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් හරස් අතට විශාල මෝස්‌තර සහිත සාරි තෝරාගන්න එපා. ඒවගේම පිම්බි ඇති සාරියක් නැතුව ඇඟටම ඇලී ඇති කඩා හැලෙන සාරියක් ඔබට ගැලපෙනවා. දික් අතට මෝස්‌තර ඇති ක්‍රේප් සිල්ක් සාරි හෝ ළගින් ළඟින් මෝස්‌තර වැටී ඇති ලේස් සාරි වුවත් මහත සිරුරක් ඇති අයට ලස්සන පෙනුමක් ගෙන එනවා. පොටට සහ නෙරියට කුඩා බෝර්ඩරයක් තිබෙන සාරිත් මහත් සිරුරක් තියෙන අයට ගැලපෙනවා.

ඔබ කෙට්ටුයි නම් ඔබව තරමක් මහත් කර පෙන්වන සාරියක් තමයි ගැලපෙන්නේ. පල්ලුවේ බෝර්ඩරය පළල පෙනෙන ආකාරයට තිබුණහොත් ඔබව පිරිපුන් කෙනෙක් ලෙස පෙනේවි. ඒවගේම සිහින් සිරුරක් ඇති කෙනෙක්ට නම් සාරියේ රැලි තරමක් වැඩිපුර යෙදුවාම ලස්සනයි. රැලි තරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනෙක්ට තරමක් පිරුණු මහත පෙනුමක් ලබාගන්න පුළුවන්.

සිරුරේ වර්ණය

ඊළගට ඔබේ අවධානය යොමු විය යුත්තේ සමේ වර්නයටයි. සාරිය කොයිතරම් ලස්සන් වුනත් එය ඔබේ හමේ වර්ණයට ගැලපෙන්නේ නැත්නම් ඔබව අවලස්සනට පෙනෙනවා මිසක් සාරිය ලස්සනට පෙනෙන්නේ නෑ. වර්ණ ගැලපීම පිළිබද ඔබට අදහසක් නැත්නම් හොදම දේ තමයි ඔබේ රුපලාවන්‍ය ශිල්පිය හෝ ශිල්පිනියගේ සහය ලබා ගැනීම.

සාරි අදින ක්‍රමය

මංගල දිනයට සැලසෙන්නේ කුමන විලාසිත ක්‍රමයකට කියන එක තීරණය කල යුතුයි. එය තැන සිටින ප්‍රදේශය අනුවත් වෙනස් වෙනවා. උඩරට ප්‍රදේශ වල තරුණියන් බොහෝ විට ඔසරිය අන්දිමටත් පහත රට ප්‍රදේශ වල තරුණියන් වේල් දම සාරි දීමටත් කැමැත්තක් දක්වනවා. ඔබ මංගල සාරිය මිලදී ගැනීමට යාමේදී ඔබ එය අනදින ක්‍රමය ගැනත් තීරණය කල යුතුයි. ඒ ඒ ක්‍රමය ගැලපෙන පරිදි මෝස්‌තර දැමු සාරියක් මිලදී ගන්න. මොකද සමහර සාරි තිබෙනවා අඳින්න පුළුවන් වන්නේ ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරාගැනීමේදී ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

 

 

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ...

සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න

බොහෝ කාන්තවන්ගේ ඒකායන පැතුම තමයි සුදු වෙන එක. අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකය. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමෙ පැහැය...

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ...

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන...

ජනප්‍රිය නිළි අංජුලාට මංගල සීනු

අංජුලා රාජපක්ෂ විවාහ දිවියට එළඹ ඇත. ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇත.          

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ...

කපුවෙක් ඇල්පිටියේ දී සිව් හැවිරිදි දැරියක බිල්ලට ගනී

රත්නපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු විසින් අසල්වැසි දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ...

ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්

අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත...

Kidswood Awurudu Educational Toys Fair – April 2018

Kidswood Awurudu Educational Toys Fair - April 2018 Shop for Exciting New Collection of Educational Toys. Amazing Discounts on ALL items. 1st of April 2018 from...