“මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා” වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙස ඔබට පවසා ඇති. එත් අපේ කාන්තාවන් වැඩි පිරිසක් ඒ පිලිබදව දැනුවත් වෙලා නෑ .

මානව හිමිකම් උල්ලංඝනය වන අවස්ථා
ඔබේ රැකියාව, අධ්‍යාපනය, පුරවැසිභාවය, ආදී දෙයක් සම්බන්ධයෙන් ඔබේ මානව හිමිකම් උල්ලංඝනය විය හැකිය.

මානව හිමිකම් සුරකීම
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීමට කැප වී කරයුතු කිරීමට එකඟ වී ඇත. රටේ මනව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමොෂන් සභාව ස්වඪීන කොමිෂන් සභාවකි

ශ්‍රී ලංකා මානව හිමිකම් සභාවෙහි මුලික කරුණු මොනවද?
1. ශ්‍රී ලංකා රජයේ සියලුම ක්‍රියා පටිපාටින් , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් අනුව ඉටු කිරීමට වග බල ගැනීම
2. මුලික අයිතිවාසිකම් වලට අනුකුලව නීති සම්පාදනය කිරීමටත් , පරිපාලන මග පෙන්වීම
3. ජාතික නිති පද්ධතිය හා පාලන ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් මානව අයිතිවාසිකම් වලට අවනත වෙමින් ක්‍රියාත්මක කිරීමට රජයට උපදෙස් දීම
4. රට තුල මානව හිමිකම් පිළිබද දැනුවත්  කිරීම

කොමිසම හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට පිඩාවට පත් පුද්ගලයින්ට, පුද්ගල කණ්ඩායමකට, තවත් එවැනිම කෙනෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ඉදිරිපත් කල හැකිය. පැමිණිල්ල සිංහල, දෙමල, ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කල හැක. මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරිමට නීතිමය නියෝජිතයෙකු පැමිණීම අත්‍යවශ්‍ය නැත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් කරන සියලු සේවාවන් නොමිලේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත හැක.

ප්‍රධාන කාර්යාලය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
14, ද මැල් මාවත, කොලබ
0112505580 , 0112505581, 0112505582

මඩකලපුව – 24, සින්න උප්පොඩෙයි මාවත, මඩකලපුව
0652224420

යාපනය – අංක1, තෙවැනි හරස් වීදිය, යාපනය
0212222021

ත්‍රිකුණාමලය – අංක 227, මහා වීදිය, ත්‍රිකුණාමලය
0262222607

මාතර – අංක 15, කාලිදාස මාවත, මාතර
0412226533

වවුනියාව – අංක 26/2, පිටත වටරවුම පාර වවුනියාව
0242222029

බදුල්ල – 0552223030

උප කාර්යාලය – නුවරඑළිය
පරණ කච්චේරි ගොඩනැගිල්ල, වේදබන් මාවත නුවරඑළිය

0812234600

ඔබෙත් මානව හිමිකම් කඩ වෙලාද

යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා...

ලිංගිකව එක්වීමට ඇති අකමැත්ත සැකයට මුලික හේතුවේද ?

දෙන්නෙක් අතර විවාහ සම්බන්ධතාවක් ඇති වන්නේ දෙදෙනා අතර ජිවිත කාලය තුල දැඩි බැඳීමක්, විශ්වාසයක් සහ එකඟතාවයක් ඇතිව ජිවත් වීමේ අරමුණින්. නමුත් දැන් සමාජයේ බොහෝ...

උදෙන්ම ජන්දේ දාපු කට්ටිය

2018 පළාත් පාලන ආයතන සඳහා වන ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොලබ විශ්ව විද්‍යාලයේ ඇති ජන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද...

INTERFLASH

INTERFLASH 2018 ජනවාරි 26 වන දින සවස 5.00 සිට විහාර මහා දේවි විවෘත රඟහලේදී

Facebook love විනාඩි 3ක් දිලා කතාව කියවලා බලන්න

කොල්ලා :hay කෙල්ල :hay කොල්ලා :කොහොමද ඉතින් කෙල්ල :හොදයි. ඔයාට කොහොමද? කොල්ලා :වරදක් නෑ හොදයි,ඔයා කොහෙද? කෙල්ල :මං කඩවත,ඔයා කොල්ලා :මං මාතලේ,ඔයා ඉස්කොලේ යනවද? කෙල්ල :හා.නෑ O/L කරලා ගෙදරට වෙලා ඉන්නවා.ඔයා මොකද...

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන...

මේ මගේ කතාවයි – 03 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ...