මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන ලෙස හැදින් වෙන්නේ.

අක්කර 1700ක පමණ භූමි භාගයකින් සමන්විත මෙම ප්‍රදේශය තේ වතු වෙනම වනාන්තර කොටස්කිනුත් සමන්විත වෙනවා. හුන්නස්ගිරි කන්නද මුදුනට පනිමි විට එකට යා වුන කඳු පන්තියක් දකින්න පුළුවන්. මේ හුන්නගිරි කඳු වැටිය හරහා හුන්නස්ගිරි දිය අල්ල සුන්දරව ගලා බසිනවා.

 

 

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මුදල් නැතිව මුදල් සොයන බිස්නස් කලාව

පුංචි පුංචි බිස්නස් වලින් ගොඩ එන්න උත්සහ කරන පුංචි ව්‍යාපාරිකයන්ට සල්ලි නැතිව සල්ලි හොයන ක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියල දෙන්න යන්නේ. ඉතින් අපි...

සුන්දර බිරිඳක් වෙන්න නම්

සුන්දරත්වය කියන්නේ අපි හදාගන්න ඕනි දෙයක්. ඒ වගේම කැපවීමෙන් පවත්වාගෙන යන්න ඕනි දෙයක්. සුන්දර වෙනවා කියන්නේ බොළඳ වීම් හෝ අසරණ වීම නොවේ. මගේ ජීවිතය ගැන...

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල...

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ...

විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි "විරාග රාග " කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම...

අත් යට කළු පාට නැති කරන්න සරල ක්‍රම 5ක්

බොහෝ යුවතියන් අත් නැති ඇඳුම් අදින්න මැලිකමක් දක්වන්නේ අත් යට ඇති කළු පැහැය නිසයි. අත් යට කළු පැහැ ගැනීම මේක් අප් (make up) වලින්...

ගෑනු සොයා ලෝකේ වටේ කරක් ගැසූ නොරොක්ගේ වැඩ අහවරයි

රුමේනියානු ඡායාරූප ශිල්පී මිහෙලා නොරොක් (Mihaela Noroc)  විසින්  වසර 50ක් පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇති අතර ගෝලීය විවිධත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙස...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට...