කුඩා කල සිට පළහ ඌවෙ පදිංචිව සිටි මම, එහි ඇති වියලි පරිසරයට අනුගතව හැදී වැදුණු අයෙකු බව පැවසීමට නොපකිලේන්නෙමි. එම පරිසරයේ දක්නට ලැබෙන , එයටම අවේනික ගහ කොළ ඇසුරෙන් අප ලැබූ විවිධ පලතුරු වල විවිධ රසයන්ද කිසිදා මා මනසින් බැහැර නොවේ. විශේෂයෙන් කෝන් , වීර, පලු, වැනි විශාල වෘක්ෂයන්හි හටගන්නා කුඩා මිහිරි පළයන් පුංචි අපේ රස නහර පිනවූ පලතුරු විය.

මේ අතරින් කෝන් ගස ගෙන යමක් ඔබට පැවසීමට මෙය මම අවස්ථාවක් කර ගනිමි. ගෘහ භාණ්ඩ සැදීමට මෙන්ම නිවාස තැනීමට ගන්න දැවයක් වශයෙන්ද කෝන් ගසට මේම ප්‍රදේශයේදී විශේෂ ස්ථානයක් හිමිවේ. ගස කොපමණ විශාල වුවද මෙහි හට ගන්නේ ඉතා කුඩා පළයකි . එය සියබලා ඇටයක පහන් යුතු ගෝලාකාර ඇටයක් වට ඇති කහ පාටට හුරු මදය , යන්තමට පැණි රසයකින් හා අධික ඇඹුල් රසයකින් යුක්තය. සිංහල වෙද කමේදී කෝන් ගසේ පංචාන්ගයම ඖශධ ලෙස භාවිත කරන බව සඳහන් කය යුත්තකි.
කැලේ හැදී කැලේටම නැසී යන කෝන් ගසක් පිලිබඳ මා මෙතරම් විස්තර කරන්නීහි ඇති ඓතිහාසික වටිනා කම නිසාය. ඇමරිකාවේ බ්‍රිස්ටල් කෝන් පයින් නම් ගස , බුදුන්ගේ කාලයටත් වඩා පැරණි වයස්ගත වෘක්ෂය වන බැවිනි.
එය අනුමාන වශයෙන් අවුරුදු 5065ක් පමණ වේ. , වෘක්ෂ ලතවනුත්, පරණ වායුවක් සහිත වස්තුවක් ලෙස සලකන විට මෙම කෝන් ගස දැනට ලෝකයේ වැඩිමහලු ම ප්‍රාණිය ලෙස සැලකිය නොහැකිද?

අදහස
ස්වර්ණා කාන්ති දිසානායක
(ශාස්ත්‍රවේදී ගෞරව – පේරාදෙණිය)

 

පරණ පණක්

කැඩෙන නියපොතු වලට මේ සත්කාරය කරලා බලන්න

අතේ නියපොතු වවාගෙන ලස්සනට නෙල් පොලිෂ් ( nail polish , nail art ) ටිකක් ගාලා හැඩට වැඩට ඉන්න අපි හැමෝම කැමතියි නේද? හැබැයි කොයි තරම්...

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

ඔබෙත් මානව හිමිකම් කඩ වෙලාද

"මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා" වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

ජනප්‍රිය නිළි අංජුලාට මංගල සීනු

අංජුලා රාජපක්ෂ විවාහ දිවියට එළඹ ඇත. ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇත.          

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම්...

මෝහන ප්‍රතිකාරයේ විශ්මය

" ස්වාපනය " නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට...