[masterslider id=”2″]

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි “මන්දාරම් නුවර” කියල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

මහනුවර හරහා රිකිල්ලගස්කඩට ඇවිත් එතනින් පදියපැලැල්ල හරහා ඉහලට 11km පමණ ගමන් කලවිට මන්දාරම් නුවරට ලගා වෙන්න පුලුවන්. මේ ගමන් මාර්ගය ප්‍රධාන ගමන් මාර්ගය විදිහටත් සැලකෙනවා. කෙටි කාලයකින් ගමන අවසන් කරන්න නම් ගෝනපිටියට ඇවිත් හයි ෆොරෙස්ට් හරහා ගමන් කල යුතුයි. ඒ පරේ යන්නනම් උසින් වැඩි වාහනයක් තියෙන්න ඕනි.

මන්දාරම් නුවර කියන්නෙ ඉතා දිගු ඉතිහාසයක් තියෙන, සමහරු කියන විදිහට රාවණා යුගය දක්වා දිගු ඉතිහාසයක්. තියන ගම්මානයක්

ගවේශණයටත්, එලිමහන් කදවුරු බදින්නත් ඉතාම සුදුසු ප්‍රදේශයක් තමයි මන්දාරම් නුවර කියන්නේ….

 

 

 

සුන්දර මන්දාරම් නුවර

අද ඔබේ ආදරය තව තවත් විඳින්නට

valentine දවසට විතරක් නෙමෙයි හැම දවසක්ම valentine දවසක් විදිහට දකින සුන්දර කාන්තාවන්ට....     https://youtu.be/840NbiFF1zM

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක්...

සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන්...

මේ මගේ කතාවයි – 01 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සිත් වසඟයට ගත් වගීෂා

Actress - Wageesha Ishanthi Costume design by - Priyan Bridal House Hair & Makeup - Priyan Bridal House Photography - Dilip Tharanga Retouched - Lasitha Nalisha Editing, reproducing...

ආදරේ නිසා ජීවිතේම නැතිකරගන්න කරගන්න එපා

කෙල්ලනේ....කොල්ලොනේ...උඹලා දන්නවද ආදරේ ගැන.....ඔව් උඹලාට කියන්න පුලුවන්...... ආදරේ හරි ලස්සනයි... සුන්දරයි.... කියා ගන්න බැරි හැඟීමක් කියයි....... ලස්සනට ඉස්කොලේ ඇදුම් ඇදන්....ගෙදර දෙන බත් එක කාලා........

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය

වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් පහත සඳහන් අයිතීන් මුලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර එම අයිතීන් විධායක හෝ...