මාරම්බරි ශත සංවත්සර අභිෂේකය
2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී
විමසීම් – 072 2463565 / 077 7781525

ප්‍රවේශ පත්‍ර – Rs 1000 /= Rs 1500/= Rs 2000/= Rs 3000 /= Rs 5000/= ( FREE SEATING)

වැඩි විස්තර සඳහා 0727 300 400 හෝ 0727 600 700 අමතන්න. ( සතියේ දිනවල උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා)

ප්‍රවේශ පත්‍ර- සරසවි පොත්හල නුගේගොඩ, සදිපා – බොරැල්ල, සහ එදින දොරටුවෙන්

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

Previous article
Next article

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...

බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?

අපේ ජීවිතේ යම් යම් දේවල් අවිනිශ්චිත වෙනවා. ජීවිතේ කොයි දේත් නිශ්චිත කරගෙන කරන්න බැහැ එහෙම කරන්න අපහසුයි. පවක් වුනාද? නැත්ද? අනාගතය සාර්ථක වේද? නැත්ද?මම...

ආසියාවම හොල්ලපු ධම්මික පෙරේරාගේ සුපිරි කාර් එක

ලංකාවේ කෝටිපතියන් අතර පළමු තැන හිමිකරගන්නා ධනවත්ම වෙළඳ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා සුපිරි කාර් එකක් ලංකාවට ගෙන්නලා තියනවා. එහි වටිනාකම රුපියල් මිලියන 160ක්. Bentley...

ඔබ මෙහෙමද?  එහෙනම් ඔබ තවමත් කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය ඉවසන කෙනෙකි

හිංසනයක් සිදු වූ විට අඑත් බිය නිසා නිහඬව දරාගෙන සගවා සිටිනවා, කිසිවෙකු සමග බෙදා ගන්නේ නැහැ., හුදකලාව විද  දරාගත යුතු යයි සිතනවා. හිංසනයක් සිදුවීම  තමන්ගේ...

මඟුල් පෝරුවේ චාරිත්‍ර – 1 කොටස

පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ "පුවරුව" යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස...

සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය

මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා...

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

ශ්‍රී දේවිගේ මරණය අභිරහසක් වෙයි

ශ්‍රී දේවිගේ මරණය හෘර්දයාබධයක් නිසා සිදු වුවක් බවට ඊයේ දිනයේ එරට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබුවා. එත් අද වන විට ඩුබායි සෞඛය අමාත්යංශය මඟින්...