Top 5 This Week

Related Posts

අලුත් තාලේ මඟුල් ගෙයක්

අධික වියදම් දරලා රැල්ලට විවාහ උත්සවය ගන්න කාලයක කෙරුන අපූරු විවාහ උත්සවයක් ගැන දැනගන්නට ලැබුනා. පුංචිවට ගත්ත මේ උත්සවයේ මනමාළයා විසින් අපූරු ක්‍රියාවක් කරලා තිබුනා, ඒ උත්සවයට සහභාගී වුන හැමෝටම අනෝද පැල හිටවන්න දීලා . ලසිත් තිලින තමයි මේ විවාහ උත්සවයේ මනමාලයා

Popular Articles