විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා දුෂණය කළ පුද්ගලයා පිළිබද විවිධ මත ඒ ඔස්සේ සමාජය තුළ ගොඩනැගී ඇත. සමාජය දරන මෙම මතවලට ඉමක් කොනක් නොමැත. මෙම මත හා බොහෝ දුරට වෛරය මිශ්‍ර මිතය්‍යා  මත ගැබ්ව ඇත. එය බොහෝ දුරට එල්ල්වන්නේ කාන්තාව දෙස හා එය ඇයගේ වැරැද්දක් ලෙසයි. මෙම මත පිළිබිඹු නොවන තැනක් නැති තරම්. පාසල් ක්‍රීඩා පිට්ටනීයේ සිට සේවාස්ථානවල, මාධ්‍ය වල , දේශපාලනයතුල, නීති පද්ධතිවල හා  තම නිවෙස්වල මෙම මත සුලභව දක්නට ලැබේ. එදිනෙදා හමුවන බොහෝ අය මෙම මත දරන අතර ඒවා සමාජය තුල තවත් ස්ථාපිත කිරීමට අනුබල දෙයී. මෙමගින් බොහෝ විට අවාසියක් හා මානසික මට්ටම පහළ වැටෙන්නේ හෙලන්නේ දුෂණයට ලක් වූ  පුද්ගලයගේමයී. එමගින් ඔහු හෝ ඇය ඒ පිළිබදව කිසිවෙකු හෝ දැනුවත් කිරීම හෝ නිතීයේ පිලිසරණ පැතීම අවහිර කරයී.

අපි එවැනි සමාජය තුල ඇති මත කිහිපයක් දෙස බලමු. ඒවායේ නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කරමු.

 

 

 

 

 

 

 

 

 

 අදහස

 ලක්මිණි ප්‍රභානි පෙරේරා

 

දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවැරදිකරුවන් කරන මිතය්‍යා මත

මේ උදා වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න කේක් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරයයි අපි ඔබට කියලා දෙන්නේ.       මාවා කේක් අවශ්‍ය ද්‍රව්‍ය පිටි කෝප්ප...

ඒඩ්ස් නැත්නම් HIV වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ

ඒඩ්ස් නැත්නම් එච්.අයි.වී ( HIV ) වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ. නමුත් ලිංගික සේවාවේ මේ සඳහා ඉතා වැදගත් ය. ඒ අය ඉන් බේරා...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

අයියාරි

අයියාරි තමයි සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔබට පිරිනමන අවුරුදු තිළිණය, ඔහුගේ අලුත්ම හින්දි චිත්‍රපටය. අයියාරි ඉන්දියානු හමුදා නිලධාරින් දෙදෙනෙකුට වටා ගෙතුණු සත්‍ය කතාවක සිනමා දිගහැරුමක්. ඉන්දියානු...

නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු...

අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු අයගේ තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන...

පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස්...

valentine 2018

සුනිල් පෙරේරා සමග ජිප්සීස් සමඟ චන්දුමල් හාC plus කොච්චිකඩේ Hotel Renowell හිදී 2018 පෙබරවාරි 10 වන දින