විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා දුෂණය කළ පුද්ගලයා පිළිබද විවිධ මත ඒ ඔස්සේ සමාජය තුළ ගොඩනැගී ඇත. සමාජය දරන මෙම මතවලට ඉමක් කොනක් නොමැත. මෙම මතවාද හා බොහෝ දුරට වෛරය මිශ්‍ර මිත්‍යා මත ගැබ්ව ඇත. එය බොහෝවිට එල්ල්වන්නේ කාන්තාව දෙස හා එය ඇයගේ වැරැද්දක් ලෙසයී.

මෙම මත පිළිබිඹු නොවන තැනක් නැති තරම්. පාසල් ක්‍රීඩා පිට්ටනීයේ සිට සේවාස්ථානවල, මාධ්‍යවල, දේශපාලනයතුල, නීති පද්ධතිවල හා තම නිවෙස්වල මෙම මත සුලභයී. එදිනෙදා හමුවන බොහෝ අය මෙම මත දරන අතර ඒවා සමාජය තුල තවත් ස්ථාපිත කිරීමට අනුබල දෙයී. මෙමගින් බොහෝ විට අවාසියක් සිදුවන්නේ හා මානසික මට්ටම පහළ හෙලන්නේ දුෂණයට ලක් වූ පුද්ගලයගේමයී. එමගින් ඔහු හෝ ඇය ඒ පිළිබද කාට හෝ දැන්වීම හෝ නිතීයේ පිලිසරණ පැතීම අවහිර කරයී.

අපි එවැනි සමාජය තුල ඇති මත කිහිපයක් දෙස බලමු. ඒවායේ නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කරමු.

අප සමාජය තුල ඇති කල යුත්තේ සෑම දෙනාටම සාධාරණ හා නිදහස් පරිසරයකී. කිසියම් පුද්ගලයෙක් අඳින , සමාජයේ හැසිරෙන ආකාරයෙන් කෙනෙකු මැනීම හෝ ඔහුන් විනිශ්යට ලක් කිරීම නොකල යුතුය. අප දුෂණයට ලක්වන්නන්ට ඒ පිළිබදව නිතීයේ උපකාරය ලබා ගැනීමට හැකි ඔහුන් තවත් සමාජයේ කොන් නොවන වටපිටවක් සකස් කරමු.

අදහස
ලක්මිණි පෙරේරා

දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...

අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

බක් මාසය කියන්නේ ඉතා වාසනාවන්ත නැතහොත් භාග්‍යවන්ත මාසයක් කියලයි හැමෝගෙම පොදු පිළිගැනිම වෙන්නේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක්...

ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ...

ගෑනු සොයා ලෝකේ වටේ කරක් ගැසූ නොරොක්ගේ වැඩ අහවරයි

රුමේනියානු ඡායාරූප ශිල්පී මිහෙලා නොරොක් (Mihaela Noroc)  විසින්  වසර 50ක් පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇති අතර ගෝලීය විවිධත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙස...

සමාජයේ තියරි

කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්...කෙල්ලොත් කියවහන්..     Facebook එකේ උඩට පල්ලෙහාට යන වේලවක මට මේ photo එක හම්බවුනා ... නිකමට වගේ මේකෙ දාල තිබ්බ කමේට් මම කියෙවුව...

මේ මගේ කතාවයි – 03 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

කොල්ලන්ට රිදෙන කෙල්ලන්ට ඇඬෙන ඇත්තම කතාව

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹේ ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය...

ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න

ලස්සන වෙන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. වයිට්නින් ක්‍රීම් සහ සම සුදු කරගන්න කියා විකුණන නොයෙක් ක්‍රීම් පවුඩර් වර්ග සහ ෆේස් වොෂ් වෙළඳපොලේ වැහිවහලා....

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...