මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක් නම් නෙමෙයි.

සෙල්ෆි නිසා අවසානය

රුමෙනුයානු ජාතික ඌසු 18 හැවිරිදි සුරුපිනියක්. ඒ නිසාම ඇගේ සෙල්ෆි වලට මුහුණු පොතේ තියෙන්නේ හරිම ඉහල ප්‍රතිචාරයක්. සෙල්ෆි අරන් මුහුණු පොතට දාන්න ඇය කොච්චර උනන්දු වෙනවද කියනවා නම් සෙල්ෆි ගහන වෙලාවට ඇයට වටපිටාව ගැන සිහියක් නම් නැහැ. දිනක් ඇය සෙල්ෆි ගන්නා විට නොදැනුවත්වම අසල තිබු පලුදු වයරයක් පෑගුනා . එසැනින්ම ඇය පිලිස්සී මිය ගියේ කිසිවෙකුටත් සිතන්නවත් ඉඩක් තියන්නේ නැතුව. ලස්සන ඌසු අවසන් ගගමන් ගියේ කාටවත්ම මුණ බලන්න බැරී විදිහට. ඇගේ අසිහිය අවසාන උනේ ජීවිතෙත් අහිමි කරගෙන.

සෙල්ෆි නිසා අමාරුවේ වැටිලද?

සෙල්ෆි ලෙස දැමු පිංතුර වෙනත් අසභ්‍ය පින්තුර හා බද්ධ කර අන්තර්ජාලයට මුදා හරිම නිසා තරුණියන් බොහෝ විට අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසාම වන සියදිවි හානි කර ගැනීමද බොහෝ විට වාර්ථා වෙනවා. සයිබර් බලධාරීන් පවසන්නේ තනිව ගන්න පින්තුර අන්තර්ජාලයට මුදා හරිනවට වඩා කණ්ඩායම් ලෙස ගත පිංතුර අන්තර්ජාලයට මුදා හැරිම වඩාත් ආරක්‍ෂිත බවයි.

සෙල්ෆි ක්‍රියාදාම

අවධානම් ස්‌ථානවල ඉදන් ගන්න සෙල්ෆි වලට අද තරුණ තරුණියන්ගෙන් තියෙන්නේ බොහොම ඉහල ප්‍රතිචාරයක්. මේ වගේ ස්ථාන වල ඉදන් සෙල්ෆි ගන්න අභියෝග කරන්නත් බොහෝ අය පෙලබිලා ඉන්නවා. මේකෙන් වෙන්නේ නම් සෙල්ෆි නිසා ජනප්‍රිය වෙනවට වඩා සිදුවන අවාසනාවන්ත මරණයෙන් ප්‍රසිද්ධ වීමයි.

සෙල්ෆියිටිස්

මේ සෙල්ෆි උන්මාදය නිසා වැළදෙන රෝගයක්. මේ සෙල්ෆියිටිස් බොහොම දරුණු තත්වයක්. සෙල්ෆි පිංතුර 1080ක් පමණ ගත බ්‍රිතාන්‍ය ජාතික Dani සියදිවි හානි කරගත්තේ ඒ පින්තුර එකකින්වත් සැහීමකට පත් වෙන්න බැරි උන නිසයි. මෙයට හේතුව ටයිනියා සෙල්ෆියිටිස් නම් උන්මාද තත්වයයි.

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට...

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

The Wedding Show 2018

2018 පෙබරවාරි 16 17 18 BMICH හිදී වැඩි විස්තර සඳහා විමසන්න - 0114345985 / 0112682 682

Bollywood තරු ශ්‍රී දේවිට අවසන් ගෞරව දක්වයි.

බදාදා (28) උදෑසන සිට ශ්‍රී දේවියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස බොලිවුඩ් තරු , රසික රසිකාවියන්, මාධ්‍ය පැමිණ සිටි ආකාරයයි මේ. https://www.youtube.com/watch?v=7j-GX1fBJNs  

කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..   ඔබේ දෑත ඔබේ...

Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය...