දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සෙම්බුවත්ත (sembuwaththa)  ශ්‍රී ලංකා සංචාරක ( sri lanka tourism) කර්මාන්තය ඉහල නැංවීමට මහත් පිටිවහලක් වෙනවා

මාතලේ ඇල්කඩුව වතුයායට අයත් මෙම ප්‍රදේශය රමණීය තේ වතු හා ජලාශයකින් (sembuwaththa lake) සමන්විත වෙනවා. මෙම ස්ථානය ප්‍රසිධියට පත් වන්නේ තනි පුද්ගලයෙකු විසින් ඉදි කල ප්‍රදේශයක් ලෙසයි. විදේශීය ජාතිකයින් තේ වතු පාලනය කරන සමයේ මෙය ගොල්ෆ් ක්‍රීඩා පිටියකි. පසුව තේ වතු කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසුත්‍ර සඳහා විදුලිය නිපදවා ගැනීමට මෙහි පිහිටි දිය පහර යොදා ගෙන ඇත.1987 වර්ෂයේදී සම්පුර්ණයෙන්ම අභාවයට යන මෙම ප්‍රදේශය නැවත 2005 වසරේදී නැවත පිළිසකර කරන ලදී.
මේ ප්‍රදේශය දනට ප්‍රසිද්ධව පවතින්නේ නාය්ක්ත්ව් පුහුණු වැඩසටහන් කිරීමට සුදුසු ප්‍රදේශයක් විදිහටයි.ගල්, කටුක පරිසරය, ජලාශය, කටු අකුල්, වනාන්තර වැනි විවිධ ස්වභාවික පරිසර ප්ද්ධතින්ගෙන් සමාන විත් මෙය බොහෝ සංචාරක ආකර්ෂණය දිනාගත්ත ප්‍රදේශයක්.
මේ ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙකුට කුරුල්ලන් නැරඹීම, කඳු තරණය, බෝට්ටු සවාරි, පැරණි වතු, බංගලාව නැරඹීම වගේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන්

[masterslider id=”3″]

සෙම්ම්බු වත්තට යමුද

කාටුන් චිත්‍රයෙන් ජීවිතයට භාග්‍යය උදාකරගත් භාග්‍යා

යුවතියක් හෝ කාන්තාවක් හැමවිටම කිසිවෙකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයටද අයිතියක් ඇත. ඇතැම්විට ඇරඹුම කඳුළක් විය හැකි මුත්...

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ...

ඇඳුමට වෙන් වූ රහස් මෙන්න

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා...

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව...

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් විදිහක පාඩමක්

සමහර ක්‍රිකට්  ක්‍රීඩකයින් බොහෝ තරුණ තරුණියන්ට ආදර්ශ ලබා දීමට සමත්ය. ක්‍රීඩා කුසලතා වලට වැඩ උසස් ගුනත්වයක් පවත්වාගෙන යෑම  ඔවුන් වෙත වැඩි ආකර්ශනයක් ලබා ධිමට...

“වේල්සයේ රෝස කුසුම” මිලින වී අදට වසර 22යි

“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් හරියට ම අද දිනට අවුරුදු 22ක් සම්පූර්ණ ‌වෙනවා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක...

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම...

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...