සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ ඩාවොස්හි පැවති World Economic Forum හි දී ශාරුක් හට මෙම සම්මානය ලැබී තිබෙනවා.

කාන්තාවන්ට හා ළමයින්ට  ආදරය කරන්නේ නම් ලෝකය මීට වඩා ලස්සන තැනක් කරගතහැකි බව ඔහු සිය කතාව තුළින් කියා සිටියා.

තම ජීවිත අත්දැකීම් විස්තර කරමින් ශාරුක් සිදු කළ කතාව පැමිණි සියල්ලන්ගේම නෙත්වලට කඳුලක් එක කල එකක් බවට පත් විය.

එහි වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?time_continue=29&v=O4gg8DFnGf0

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් වලින් බේරෙන්න ලේසි විදිහක්

අද කලේ තියෙන කාර්ය බහුල ජිවන රටවත් එක්ක තරුණ, වැඩිහිටි කාටත් බහුලව හැදෙන ලෙඩක් තමයි මේ ගැස්ට්‍රයිටීස් කියන්නේ.මේ රෝගයට හේතුව තමයි අපේ අමාශයේ තියෙන...

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව...

බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන...

Facebook තහනමට ජනපතිගෙන් ලැබුණු නියෝගය මෙන්න

මේ වන විට අවහිර කර ඇති Facebook සමාජ ජලා ප්‍රවේශය වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට උපදෙස් ලබා...

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා....

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක්...

පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...