Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ ඩාවොස්හි පැවති World Economic Forum හි දී ශාරුක් හට මෙම සම්මානය ලැබී තිබෙනවා.

කාන්තාවන්ට හා ළමයින්ට  ආදරය කරන්නේ නම් ලෝකය මීට වඩා ලස්සන තැනක් කරගතහැකි බව ඔහු සිය කතාව තුළින් කියා සිටියා.

තම ජීවිත අත්දැකීම් විස්තර කරමින් ශාරුක් සිදු කළ කතාව පැමිණි සියල්ලන්ගේම නෙත්වලට කඳුලක් එක කල එකක් බවට පත් විය.

එහි වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?time_continue=29&v=O4gg8DFnGf0

Popular Articles