ඉතාම විරල සිදුවීමක් වන නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ සැරිසැරූ ඇතින්නක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබෙනවා. මෙවැනි නිවුන් අලි උපත් පිලිබඳ වාර්තා වන්නේ ඉතාමත් දුර්ලභ වශයෙනි. මිට පෙර මෙවැනි උපත් පිළිබඳව වාර්තා වී ඇත්තේ අප්‍රිකාව, තායිලන්තය හා ඉන්දියාවෙනි.

අඩු වයසෙන් බිහිවී ඇති පැටවුන් දෙදෙනාම ජිවතුන් අතර නොමැති අතර, එම අවස්ථාවේදීම මරණයට පත් වන්නට ඇති බවයි වන ජීවි නිලධාරින් පවසා සිටින්නේ. අලි පැටවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ ශරිර කොටස් කොලබට ඒවා ඇත.
මෙවැනි උපතක් මිට සිව් වසරකට පෙර හම්බන්තොටින් වාර්තා වී ඇති අතර එයින් එක පැටවෙකු මව විසින් අතහැර ගොස් සිටියදී ගම්වාසින් විසින් සොයාගෙන තිබෙනවා. නමුත් අලි පැටවාගේ ජිවිතර ආරක්ෂා කිරීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා.

අලින්ගේ ගැබ් කාලය සාමාන්‍යයෙන් මාස 22ක් පමණ වබ අතර ඒ කාලයේදී ඇතින්නගේ ශරිරයෙන් පිටවන සංවේදන නිසා රංචුව විසින් ඇයව වට කරගෙන සිටින බව දක්නට ලැබෙනවා. හොද තත්වයෙන් නිවුන් අලි පැටවුන් බිහි වුවත් එක පැටියෙකු මිය යාම බොහෝ විට සිදුවනවා.

විශේෂිත නිවුන් දරු උපතක්

2023 දී, අපට කාන්තාවන් මුහුණ දෙන මෙම අභියෝග යෙන් මිදිය හැකිද?

ආරක්ෂාව නොමැතිකමඅපේ සමාජයේ කාන්තාවන්ගේ ලොකුම ගැටළුව ආරක්ෂාවයි. නිවසේ හෝ ප්‍රසිද්ධියේ වේවා කාන්තාවන්ට කිසිදා ආරක්ෂාවක් නැත. ඔවුන් නාඳුනන අයගෙන් පමණක් නොව ඔවුන් දන්නා හඳුනන පුද්ගලයින්ගෙන්...

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ... හැබයි...

අලුත් අවුරුද්දේ ඔබත් නව නිවසකට ගෙවදිනවා නම් මේ වත්පිළිවෙත් අමතක කරන්න එපා

පිළිපැදිය යුතු වත්පිළිවෙත් නිවැරදි බිම් සැලසුමක් මත ගොඩනැගුණු නව නිවසකට ගෙවැදීමේදී අප විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් වාස්තු විද්‍යාව තුල ගැබ්ව තිබෙනවා. විසබීජ හරණයට කහ...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...

සම්සුන් Galaxy Note X ලඟදීම

සැම්සුන් නෝට් 7 නිෂ්පාදනයේ ඇති වූ දෝෂ නිසා සැම්සුන් වෙළඳ පොළ කඩා වැටුණු විදිහට ලොව පුරා තාක්ෂණික විචාරකයින් කියා සිටියේ නැවත කුමන හේතුවක් නිසා...

පළමු රන්දෝළි පෙරහර අද

මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාවේ 2019 ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන බව මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප්...

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම...

ලස්සන රුවකට නින්ද ගැන අවධියෙන් ඉන්න

රුව ගැන සැලකිලිමත් වෙන බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය පිළිබඳ පමණි. බාහිර රු සපුව වඩාත් සුන්දර කරගත හැක්කේ කායික නිරෝගීබව තුලින් බව...