සිය හිස් හා මුහුණු ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කර ඇත. ඇය මෙම උද්ඝෝෂණය සිදුකර ඇත්තේ ඇය දියත්කළ උද්ඝෝෂණය පසුගිය දෙසැම්බර් මාසයේ ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ය. මේ විරෝධතාවය හෝ අත් අඩංගුවට ගැනීම ගැන ඉරාන බලධාරීන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.

 

මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට නිදහස

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න...

බිහිසුණු දින 49ක්

ග්‍රහ ලොව යක්ෂයා වූ රුධිර කාරක කුජ ග්‍රහ තාරකාව ජනවාරි මස 17 වන දින පාන්දර 5.11 ට වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව ඉතා බලවත්...

පොලිසියේ පහරදීමකින් මාධ්‍යවේදිනී මධූ ඈන් රණවීර රෝහල් ගත කරයි

මාධ්‍යවේදිනියක හා පාරම්පරික වෛද්‍යවරියක වන මධූ ඈන් රණවීරට පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් කළ පහර දීමක් හේතුවෙන් මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර තිබේ....

සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා...

කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

 කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු...

මේ මගේ කතාවයි – 03 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි...