අපි දෙහි භාවිතා කලට පස්සේ දෙහි ලෙල්ල විසි කරනවනේ. ඉතින් අපි https://thewoman.lk එකෙන් ඔයාලට කියල දෙන්නේ විස්ස්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද කියල

දෙහි ලෙල්ල මුහුණ පුරා අතුල්ලා ගත්තොත් ඔබගේ මුහුණේ ඇති විෂබීජ, බැක්ටීරියා විනාශ වෙනවා, මුහුණ පැහැපත් වෙනවා, එමෙන්ම කුරුලැ, ලප කැළැල් සහ දුර්වර්ණය ඉවත් වී යනවා. දෙහි ලෙල්ලක් නියපොතු වල ඇතිල්ලීමෙන් නියපොතු පිරිසිදු වී බැබලෙන ස්වරුපයක් ගනී. ඉවතලන දෙහි ලෙලි කිහිපයක් හෝ දෙහි ඇට කිහිපයක් කපා උළුහාල් සමඟ තම්බා එම වතුරෙන් හිස සේදීමෙන් හිස්හොරි සමනය කරගත හැක.

 

විසික්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත්...

සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි

ජිවිතයේ අපි නොහිතන වෙලාවල් වල නොහිතපු බිඳවැටීම් සිද්ධවෙනවා. අපි කොච්චර කැප කිරීම් සිදු කලත් සමහර දේවල් අපිට ලබාගන්න බැහැ. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්....

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද

ඔබ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ( business ) ආරම්භ කිරීමට සුදානමින් සිටිනවා නම් ඒ සඳහා සැලැස්මක් සහ ප්‍රාග්ධනයක් ඇතිව පටන් ගැනීම ඥානවන්ත ක්‍රියාවකි. ලෝකය පුරා...