අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත් කරගන්නා ක්‍රම කිහිපයක් ගැනයි.

1 – ක්‍රමය
අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර තුනී පෙති කපාගන්න. එය මුහුණේ තබාගෙන විනාඩි 15 -20 පමණ ඉවත් කර සෝදා හරින්න. ඉන්පසු තෙතමනය වැඩි ලෝෂන් එකක් මුහුණට ආලේප කරන්න.

 

2 – ක්‍රමය
තම්බාගත් අල පොතු ඉවත් කර පොඩි කර ඒවා කිරි හා මිශ්‍ර කරන්න.එසේ මිශ්‍ර කරගත් තවරුම මුහුණේ ආලේප කර ගන්න. විනාඩි 10 – 20 කින් සෝදා හැර තෙතමනය වැඩි ලෝෂන් එකක් ආලේප කරන්න.

 

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

A new fashion and lifestyle exhibition

5 April - 6 April 5 April at 10:00 to 6 April at 20:00 Cinnamon Lakeside Colombo 115, Sir Chittampalam A.Gardiner Mawatha, Colombo 2, 00200 Colombo, Sri Lanka

උයන පිහන මේ රහස් ටික දන්නවනම් ඔයාටත් පුළුවන් හොඳම ගෘහණිය වෙන්න

ඔබට ඔබේ කෑම වල රසය සහ ගුණය වැඩි කර ගන්න පුලුවන්නම් රසකාරක නොයොදන එක ඔබේ ශරීර සෞඛ්‍යටද ඉතාමත් හිතකරයි. අද අපි ඔබට කියලා දෙන්නේ...

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

හිසකෙස් යන එක ඔබටත් ගැටළුවක් ද ? එහෙනම් මෙය අත්හදා බලන්න

හිසකෙස් යන එක බොහෝ අයට තියන ගැටළුවක් ඉතින් අපි අද ඔයාල දැනුවත් කරන්න යන්නේ ඒ ගැනයි. කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල...

කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

ස්ත්‍රී දුෂණය ( Rape ) - දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය   * 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන...

මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි

සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම.. "මල්ලී..." "අහා කවුද මේ?" "ඔයා නම් මාව දන්නේ නෑ...ඔයාගේ...

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...

රසවත් මැන්ගෝ ෂේක් එකක් පහසුවෙන් හදාගමු

අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුණ අඹ කොටු කපා කෝප්ප 2ක් ශීත කරගත් කිරි කෝප්ප 3ක් මිංචි කොළ 10ක් සිනි මේස හැඳි 5ක් රස අනුව වැනිලා අයිස් ක්‍රීම් ස්කුපර් 1 1/2 සාදන...

උදෙන්ම ජන්දේ දාපු කට්ටිය

2018 පළාත් පාලන ආයතන සඳහා වන ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොලබ විශ්ව විද්‍යාලයේ ඇති ජන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද...