අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත් කරගන්නා ක්රම කිහිපයක් ගැනයි.
1 – ක්රමය
අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර තුනී පෙති කපාගන්න. එය මුහුණේ තබාගෙන විනාඩි 15 -20 පමණ ඉවත් කර සෝදා හරින්න. ඉන්පසු තෙතමනය වැඩි ලෝෂන් එකක් මුහුණට ආලේප කරන්න.
2 – ක්රමය
තම්බාගත් අල පොතු ඉවත් කර පොඩි කර ඒවා කිරි හා මිශ්ර කරන්න.එසේ මිශ්ර කරගත් තවරුම මුහුණේ ආලේප කර ගන්න. විනාඩි 10 – 20 කින් සෝදා හැර තෙතමනය වැඩි ලෝෂන් එකක් ආලේප කරන්න.