ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා.

01) කුරුලෑ සුව කර ගැනීමට
දන්තාලේප මේස හැඳි එකක් සහ මි පැණි තේ හැඳි 1/2 කුඩා භාජනයකට දමා හොඳින් කවලම් කර ගන්න. ඉන්පසු ඔබගේ කුරුලෑ මත එම මිශ්‍රණය ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

02) බ්ලැක්හෙඩ්ස් ඉවත් කර ගැනීමට
දන්තාලේප මේස හැඳි 1 ලුනු කුඩු තේ හැඳි 1ක් දමා ගන්න.ඉන් පසු එයට වතුර බිංදු කිහිපයක් දමා හොඳින් කවලම් කර ගන්න. සාදාගත් මිශ්‍රණය බ්ලැක්හෙඩ්ස් ඇති ස්ථාන වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න.

03) කළු ලප ඉවත් කර මුහුණ පැහැපත් කර ගැනීමට
දන්තාලේප මේස හැඳි 1ක් සහ තක්කාලි මේස හැඳි 1/2 එකට දම මිශ්‍ර කර මුහුණේ කළු ලප සැදී ඇති ස්ථාන වල ආලේප කරන්න. මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

දන්තාලේපයකින් ලස්සන වෙමුද

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

ගැහැනිය කෙළිබඩුවක් ද

මුදල් ඇමැතිවරයා පසුගිය දා ගෙනා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ම...

නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (chocolate) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( food ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි (...

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල් කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා...

ඔබෙත් මානව හිමිකම් කඩ වෙලාද

"මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා" වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි...

චාරිකා – 12 කොටස

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි....

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද...