සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක් ) වෙන්න පුළුවන්. යම් කෙනෙක් අනවශ්‍ය පින්තූර සහ videos සමාජ ජාලා ඔස්සේ බෙදා හරිනවානම් එවැනි අය සමාජ ජාල ගිණුම් හිමියෙකුට friend request එකක් දාල තිබුනොත් ඔහුගේ / ඇයගේ ගිණුමට ගොස් සත්‍ය සොයා බලන්න මේක fake account එකක් ද කියලා. ඒවගේම ඔයාට පුළුවන් ඔයාගේ ගිණුමට එකතු වෙලා ඉන්න යහළු යෙහෙලියන්ද ඔහු / ඇය දන්න කෙනෙක් ද කියල අහල බලන්න. ඉතින් ඔයත් සමාජ ජාලා ගිණුමක් පවත්වාගෙන යනවා නම් මෙවැනි පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න.

හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න

ලස්සන වෙන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. වයිට්නින් ක්‍රීම් සහ සම සුදු කරගන්න කියා විකුණන නොයෙක් ක්‍රීම් පවුඩර් වර්ග සහ ෆේස් වොෂ් වෙළඳපොලේ වැහිවහලා....

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...

යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා...

අලුත් අවුරුද්දේ ඔබත් නව නිවසකට ගෙවදිනවා නම් මේ වත්පිළිවෙත් අමතක කරන්න එපා

පිළිපැදිය යුතු වත්පිළිවෙත් නිවැරදි බිම් සැලසුමක් මත ගොඩනැගුණු නව නිවසකට ගෙවැදීමේදී අප විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් වාස්තු විද්‍යාව තුල ගැබ්ව තිබෙනවා. විසබීජ හරණයට කහ...

ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

දික්කසාද වීම වල පවුල් තුල ආරවුල් ඇතිවීමේ වර්ධනයක් දක්කන්ට ලැබේ. මේ සඳහා ගොඩක්ම බලපාන්නේ ලිංගික අතෘප්තිකර බවයි. ඒ කියන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමාගෙන්...

චාරිකා – 07 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...