රැකියාවට යන යුවතියන් තමන්ගේ ඇඳුම කොහොමද තෝරාගන්නේ කියලා අපි පහුගිය ලිපියෙන් කතා කළා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ පාවහන්, කරාඹු, අත් බැග් වගේ දේවල් තෝරාගන්න විදිහයි.

කකුලට පහසු පාවහන්
ඉතා උස අඩි, ඇඟිලි ලඟින් දැඩිව එකට ලං වුණ පාවහන් දිගු වේලාවක් පැළඳ සිටීමෙන් ඔබ අපහසුතාවය පත් වේවි. තම කකුලට පහසු දිගු වෙලාවක් දමාගෙන සිටීමෙන් කකුලට අපහසුවක් නැති පාවහන් යුගලයක් තෝරාගන්න අමතක කරන්න එපා. හැබැයි රබර් සෙරප්පු, Sandles වගේ පාවහන් නම් කාර්යාලයට ගැලපෙන්නේ නැහැ. ඔබට අඩි උස පාවහන් පළඳින්න වෙනවා නම් හොඳම දේ තමයි කාර්යාලයට යන එන වෙලාවට දැමීමට වෙනත් පහසු පාවහන් යුගලයක් තබා ගැනීම.

දීප්තිමත් ආභරණ එපා
කාර්යාල ඇඳුමට නම් ඉතා දීප්තිමත් විශාල මාල, කරාඹු වළලු ගැලපෙන්නේ නැහැ. එයින් ඔබව තොරණක් වගේ පෙනේවි. හැමවිටම කුඩා, දීප්තියෙන් අඩු ආභරණ පළදින්න අමතක කරන්න එපා. එයින් ඔබේ පෙනුමට වඩාත් වැදගත්කමක් එකතු වේවි.

වෘත්තීය පෙනුමක් තියන අත් බෑගය තමා හොඳ
වෛවර්ණ විශාල මෝස්‌තර සහිත අත් බැග් ඔබේ කාර්යාල ඇඳුමට නම් ගැලපෙන්නේ නැහැ. ඔබේ බඩු බාහිරාදිය දමාගෙන යාමට ප්‍රමාණවත් ඇත බෑගයක් තිබිය යුතුය. වැඩි මෝස්‌තර වලින් තොරව තනි පාට අත් බෑගයක් භාවිතා කරන්න.

 

රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ...

රියලිටි දෙතොල් යුද්ධය

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම...

හරියට fashion කරන්න කැමති ඔයාට

හරියට fashion කරන්න කැමති ඔයාලව දැනුවත් කරන්න මේ ලිපි පෙලින් අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක සගබෝ ඩයස් මොස්තර නිර්මාණ ශිල්පියෙක් විදිහට ඉතාමත් කෙටි කලකින් ක්ෂේත්‍රයේ...

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය 'වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි'   පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය...

ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

ශ්‍රී දේවිගේ මරණය ගැන ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ වී ඇත.ඒ අතර ශ්‍රී දෙවි නැවතී සිටි Jumeirah emirates tower හෝටලයේ කාර්ය මණ්ඩලය සහ...

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...

පිරිමිකමට ශාප කරන ගැහැනිය

මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී...

උසින් අඩුනම් වඩාත් දිගට ඇඳුම් අඳින්න එපා

උසින් අඩු කාන්තාවන් තමන්ගේ උස වැඩිකර පෙන්වීමට බොහෝවිට කරන්නේ වඩා උසින් යුතු පාවහන් පැළදීමයි. එහෙත් උසින් වැඩි පාවහන් නිතර පැළඳීම ශරිර්යට හිතකර නැති බවයි...

ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්

මල් වගේ ගැහැණු ළමයින්ට ගමනක් යන්න ගියාම හැඩවැඩ වෙන්න තරමක වෙලාවක් ගතවෙනවා. පොඩි Makeup එකක් කරලා එලියට බැස්සට මුකුත් වරදක් කියන්න බැහැ. ඒ නිසාම...