Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන අතර නැවත සැබෑ ලෝකයට පැමිණීමට නම් ක්‍රීඩාවෙන් ලබා දෙන ඉලක්කය ජයග්‍රහණය කලයුතු වෙයි.

“මෙය ක්‍රීඩාවක් නොව දිවි බේරා ගැනීමකි.”

රංගනය   Dwayne Johnson
Jack Black
Kevin Hart
Karen Gillan
Nick Jonas
Bobby Cannavale

අධ්‍යක්ෂණය Jake Kasdan

 

Popular Articles