ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම හොඳ අදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්. මෙහි තියෙන වාසිය තමයි ඉතාම අඩු වියදමකින් ආරම්භ කිරීමට ඇති හැකියාව. අද තියෙන කාර්ය බහුල ජිවන රටාවත් එක්ක කපා සකස් කරන ලද එලවාලු හා පලතුරු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

නැවුම් බව ආරක්ෂා වීම, පිළියෙළ කිරීමට ඇති පහසුව , හොඳ ඇසුරුමක බහා තිබීම, සෞඛ්‍ය ආරක්ෂිත බව මෙම එළවලු පලතුරු මිශ්‍රණ වල අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංග වනවා.

වෙළඳපොළට ඉදිරිපත් කල හැකි කපා පිළියෙළ කිරීමට වඩාත් සුදුසු වන්නේ,

මැල්ලුම් සඳහා පොලොස්
පලා වර්ග (කන්කුන්, ගොටුකොල, මුකුණුවැන්න)
අඹ, අන්නාසි, ගස්ලබු, පෙර, වෙරළු අච්චාරු
කොස් මදුළු
කැරට්
බණ්ඩක්කා
වට්ටක්කා
හතු
කෙසෙල් වැල / වරකා

නිෂ්පාදන ක්‍රියාවලිය

පළමුව එළවලු පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි. ඉන්පසු ක්ලොරිනිකෘත ජලයෙහි මිනිත්තු 5ක් පමණ ගිල්වා තබා පසුව ජලය වියලීමට හැර කපා සකස් කල යුතුය. පසුව සිට්‍රික් ඇසිඩ් / අස්කොබික් ඇසිඩ් තනුක ද්‍රවණයේ දිලවා තිබිම සිදු කල යුතුය. පසුව හොඳින් ජලය සිදීමට හැර බර කිරා ඇසුරුම් කල යුතුය.

කපා සකස් කරන ලද අහාර වල ගුණාත්මක බව ආරක්ෂා කිරීමට නම් එළවලු, පලතුරු සඳහා හොඳ තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කල යුතුය. කැපීමේදී සිදුවන තැලීම්, පොඩිවීම් වලක්වා ගැනීමට හොඳින් කැපෙන පිහි භාවිතා කල යුතු අතර ඒවා විශබීජ හරණය කල යුතුය.

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

මංගල සීනු

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල "හැරී - මෝගන්"...

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා....

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින...

කෙසෙල් ලේල්ලෙන් දත් මදිමු

එළවලු (vegetables)  සහ පලතුරු (Fruits) කියන්නේ අපේ ජිවත වලට නැතුවම බැරි දෙයක්. අහාරයට වගේම අපේ රුව වඩවන්නත් මේවා උදවු වෙනවා. කෙසෙල් ලේල්ලෙන් (Banana peel)...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

සිහියෙන්ද  TV  බලන්නේ?

සමාධිගේ ගෙදර කට්ටිය හැමදාම රැට tv  බලනව. ටෙලි නාට්‍ය 5ක් වත් දවසකට බලන එක ඔවුන්ගේ පවුලේ පුරුද්දක් වෙලා දැන්. ඒ හැම එකකම තියෙන්නේ උගුල්...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

‘Home & Deco 2018’

ඔබේ සිහින කැදැල්ල ඔබේ සිතේ හැටියට ඉදි කරගන්න අවශ්‍ය සියළුම දෑ එකම වහළක් යටින් ගන්න ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය සමග 'Home & Deco...

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ...