සුරූපී නිළිය වයස 54දී මියගොස් ඇත. ඇය මියගොස් ඇත්තේ සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී පවුලේ මංගල උත්සවයකට සහභාගී සිටි අතරතුරදී. ඇය ඉපදී ඇත්තේ 1963 අගෝස්තු 13වනදාය.මිය යන විට ඇගේ වයස අවුරුදු 54යි. 1979 දී සිනමාවට සමබන්ධ වන ඇය චිත්‍රපටි විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත. ඉන් කිහිපයක් මවාලි (1983 ), තොෆා ( 1984 ), මිස්ටර් ඉන්දියා ( 1987 ), චාන්දනී ( 1989 ), ලමහේ ( 1991 ), ගුම්රාහ් ( 1993 )

ඉන්දියාවේ සුවිශේෂී පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ශෝකය twitter ගිණුම් වල පල කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සුරූපී නිළිය ශ්‍රී දෙවි වයස 54දී මිය යයි.

නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා

අපේ රටේ රැකියා (job) විරහිත තරුණ තරුණියෝ ගොඩක් ජිවත් වෙනවා. තමන් ඉගෙන (education) ගත්තු දෙයට සරිලන රැකියාවක් ලැබෙනකම් ගෙදරට ( home ) බරක් වෙන්න...

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

ආහාර පාලනය ගැන හිතන්නත් කලින් බර අඩු කරගන්න පුළුවන් ක්‍රම 09ක්

01 හැමදේම ලියාගන්න ආහර පාලනය පටන් ගැනීමට පෙර එදිනෙද ඔබ ආහාරයට හා බිමට ගන්නා ද්‍රව්‍ය ලිය තැබීම ආරම්භ කරන්න. ඔබ භාවිත කරන apps එකේ මෙම...

අනුන් නිසා කැළඹෙන ජාතිය

ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි...

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි

හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...