Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

සුරූපී නිළිය ශ්‍රී දෙවි වයස 54දී මිය යයි.

සුරූපී නිළිය වයස 54දී මියගොස් ඇත. ඇය මියගොස් ඇත්තේ සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී පවුලේ මංගල උත්සවයකට සහභාගී සිටි අතරතුරදී. ඇය ඉපදී ඇත්තේ 1963 අගෝස්තු 13වනදාය.මිය යන විට ඇගේ වයස අවුරුදු 54යි. 1979 දී සිනමාවට සමබන්ධ වන ඇය චිත්‍රපටි විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත. ඉන් කිහිපයක් මවාලි (1983 ), තොෆා ( 1984 ), මිස්ටර් ඉන්දියා ( 1987 ), චාන්දනී ( 1989 ), ලමහේ ( 1991 ), ගුම්රාහ් ( 1993 )

ඉන්දියාවේ සුවිශේෂී පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ශෝකය twitter ගිණුම් වල පල කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Popular Articles