කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා කරන කොට හිස කෙස් වලට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. හැමෝම කැමතියි තමන්ගේ කොණ්ඩය ලස්සනට තියාගන්න. ඉතින් අද අපි කියල දෙන්නේ පැයක් ඇතුලතදී ස්වභාවික දේ භාවිත කර නිවසේදීම කොණ්ඩය straight කරගන්න ආකාරයයි. මෙහි විශේෂත්වය වන්නේ මේ සඳහා භාවිතා කරන සියලුම අමුද්‍රව්‍ය ස්වභාවික වීමයි. මෙයින් කොණ්ඩයට කිසිදු හානියක් නොවේ.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
* ආනමාළු හෝ ඇම්බුන් කෙසෙල් ගෙඩි 2ක්

* මි පැණි මේස හැඳි 2ක්

* යෝගට් මේස හැඳි 2ක්

* ඔලිව් තෙල් මේස හැඳි 2ක්

 

සාදා ගන්නා ආකාරය
කෙසල් ගෙඩි 2 ලෙල්ල ඉවත් කර එය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.ඉන් පසු එය භාජනයකට දමා මි පැණි, යෝගට් සහ ඔලිව් තෙල් එක කර ක්‍රීම් එකක් තරමට පැමිණෙන තුරු හොඳින් කවලම් කරගන්න. මෙය ආලේප කිරීමට ප්‍රථම ඔබගේ කොණ්ඩය හොඳින් වියළි තිබිය යුතුයි. වියළි හිසකෙස් වල මුල සිට අග වන තෙක් ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසුව ඔබගේ කොණ්ඩයට හොඳින් ෂැම්පු කන්ඩිෂනර් දමා හොඳින් සෝදා අවසානයේ තෙතමනය ඉවත් කර ගන්න. මෙය භාවිත කිරීමෙන් පසුව වෙනස ඔබටම දැනේවි.

ඔයත් කැමතිද ස්වභාවිකව කොන්ඩෙ Straight කරන්න?

ලේසියෙන් පහසුවෙන් ස්ට්‍රෝබෙරි වලින් රසවත් කෑම බීම හදමු

ස්ට්‍රෝබෙරි කියන්නේ මිලෙන් තරමක් වැඩි උනත් අපි කව්රුත් කෑමට ප්‍රිය කරන පළතුරක්. ඉතින් අද අපි ඔයාලට කියල දෙන්නේ ස්ට්‍රෝබෙරි වලින් පහසුවෙන් හදන්න පුළුවන් රසවත්...

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...

සා /පෙළ සහ උ/පෙළ අවසන් වූ ඔබටත් වෘත්තීය පුහුණු අවස්ථා

මේ දිනවල පාසල් යන දු දරුවන් අ.පො.ස ස/පෙළ වගේම අ.පො.ස උ/පෙළ ප්‍රතිපල නිකුත් වී විවේකිව කාලය ගත කරන අතරතුර මේ විවේකි කාලය කෙසේද ඔවුන්ගේ...

හැමදාම තරුණ බව තියාගන්න නම්

අවුරුදු 30 වෙනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නේ අපිත් දැන් වැඩිහිටියෝ වෙලා කියල. පිස්සු නට නටා අම්මගෙන් බැනුම් අහ අහා හිටපු කාලේ ඉවරයි කියලා...

ඔබේ ව්‍යාපාරය දියුණුවට

ඔබත් කැමති ඔබගේ ව්‍යාපාරය වඩවඩාත් දියුණු කරගන්න. ඒසේ ඔබ ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සහ කරන කෙනෙක් නම් එම ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඔබට විවෘත...

mega sale in cool planet

7 March - 9 March 7 March at 9:30 to 9 March at 8:30 JR Jayewardene Centre JRJC No 191 Dharmapala Mawatha, Colombo, Sri Lanka

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද...

ගෙදර දොරට රස රහස්

රසට කෑම හදන්න දන්නවා කියන එක ගෘහණියට තියෙන අභාරණයක්. එවැනි ගෘහනියකට තියෙන වටිනාකම හරි ඉහලයි. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියල දෙන්නේ සාමාන්‍යයෙන් හදන...