Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

සුපර් බ්ලූ බ්ලඞ් මූන් විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි.

වසර 152කට පසු දිස් වූ සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණය විවිධ රටවලට දිස් වූනේ මෙහෙමයි. චනද්‍රග්‍රහණය දිස් වීම ඕස්ට්‍රලියාවෙන් ආරම්භ වූ අතර පසුව එය ආසියාව, උතුරු ඇමරිකාව, ඇලස්කාව හා හවායි දුපත් වලට දර්ශය වීමට පටන් ගත්තා

තේම්ස් නදියට ඉහලින් දිස් වූ අයුරු

ඉස්තාන්බුල් නගරය

නොර්වේ

මැසඩෝනියා

Popular Articles