කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී අයි මේකප් නොපෙනෙන සුළුයි.ඒ නිසා අද අපි හිතුවා කණ්ණාඩි දාන අය අයි මේකප් කිරීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කරන්න.

අයි shadow දන්නේ කොහොමද?
කණ්ණාඩි පළදින යුවතියන් ඇසි පිය මත ළා පැහැති shadow වර්ග ගැල්වීම සුදුසුයි.ස්මොකි අයි වැනි අයි මේකප් භාවිතා කිරීම එතරම් සුදුසු නෑ.ඒකට හේතුව කණ්ණාඩි භාවිතා කරන අවස්ථාවලදී තද අයි shadow ගැල්වීමෙන් ඕනවට වඩා ඇස්‌ වටා කළු පැහැ වී පෙනීමයි.

රාමුවට ගැලපෙන අයි ලයිනර්
ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පළදින්නේ නම් අයි ලයිනර් සිහින් විය යුතුයි.මේ පිළිවෙල මතක තියාගත්තොත් ලස්සනට අයි ලයිනර් දාන්න පුළුවන්.

රාමුවට ගැලපෙන වර්ණ.
රාමුවට ගැලපෙනම වර්ණය අයි ලයිනර් සදහා භාවිතා කරන්න එපා.එසේ කළහොත් රාමුව හා අයි ලයිනර් දෙකම එකතු වෙලා පෙන්න පටන් ගන්න නිසායි.එනිසා රාමුවේ වර්ණයට වඩා ෂේඩ්ස් දෙකක් අඩු පැහැයෙන් හෝ තද පැහැයෙන් අයි ලයිනර් තෝරා ගන්න.
කළු රාමුවක් සමග අළු,දුබුරු,හේවිබ්ලු වැනි වර්ණද භාවිතා කළ හැකියි.

හමේ පාටත් වැදගත්
කණ්ණාඩි රාමු තෝරා ගැනීමේදී හමට ගැලපෙන වර්ණ තෝරාගන්න සැලකිලිමත් වන්න.ඒ වගේම මේකප් කිරීමේදී ඇස් ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරාම මුහුණට දමන මේකප් එක සාමාන්‍ය විදිහට දාන්න පුළුවන්.

කණ්ණාඩි දාන අයට විශේෂයි

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි...

ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම්...

එක්නැලිගොඩ නඩුවට විශේෂ අධිකරණ විභාගයක්

මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමට අවසර දෙන...

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින...

මේ මගේ කතාව – 05 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ලන්ඩන් නුවර යළි ඉපදුන මැරිලින් මොන්රෝ

Photography - Moorthi U Senewirathna Makeup - Dtrend Bridal UK Costumes - Nalaka Chandana

දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක්...