Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල දෙන්නේ. නිවසේදීම ඔබට මෙය අත් හදා බලන්න පුළුවන්

අවශ්‍ය කරන දේවල්
බිත්තර සුදු මදයක්
මි පැණි ටිකක්
දෙහි යුෂ ටිකක්

මේ සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. ඉන් පසුව එය මුහුණේ ආලේප කරන්න. අලේප කර විනාඩි 30ක් පමණ තබන්න. පසුව එය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙය සතියට දෙවරක් කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන්..

 

 

 

Popular Articles