විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න… ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.. ඉපදුන දවසෙ ඉදන් අපව දස මසක් කුසේ තබාගෙන ඉවසන්න බැරි තරම් වේදනාවක් විද අපව බිහි කරලා නින්දක් නැතිව දවස් ගනන් පිස්සියෙක් වගේ වෙහෙසිලා ලේ ටික කිරි කරලා පොවන්නේ කවුද..? ඔවු ඇය අම්මා නම් මේ… පුංචි දරුවකු ලොකු වෙනකල් කිසිම අඩුවක් නොකර තමන්ට පුලුවන් විදිහට රැක බලාගෙන මදි නොකියන්න ආදරේ කරන්නේ අපේ අම්මා… කියන්නත් කනගාටුයි සමහරුනම් අද දවස ගැන දන්නෙත් නෑ… කෙසේ වෙතත් දන්නා පිරිස ඔනෑ තරම් ඉන්නවා…. ගැහැණියට ගරුත්වය දෙන්න. දුන්න ආදරේ ඒ දුන්න සෙනහසට මිලක් හුවමාරු කරන්න එපා සහෝදරයා උබත් ඉපදුනා එ ආකාරෙන්ම තමා.. කෙනෙන් උබට බොරු කලා කියලා.. උබ ඒ කෙල්ලට බොරු මායාවල් පෙනන්න එපා.. එහෙම බොරු මායව් පෙන්වා අර කෙල්ලව කාමර ගානෙ එක්කන් ගිහින් එව වීඩියෝ කරල ඒ කෙල්ල බඩුවක් කරන්නේ උබයි.. හදවටට තට්ටු කරපන් සහෝදරයා…. #පිරිමි_හරියට_ඉන්නවනම්_ගැහැණු_බඩු_වෙන්නෑ ආදරේ කරහන් ආදරේ විදපන් කමක් නෑ හැබැයි වහ කුප්පියට ලනු කෑල්ලට අත හරින්න එපා ඒකි උබට බොරු කරාද වංචා කරාද…. උබට ඔනි ඒකිගෙන් පලි ගන්නද. ? ඒක නෙමේ පිරිමි කම පෙන්නපන් ඒකිට උබ නැතිව ලස්සනට ජීවත් වෙන්න පුලුවන් කියලා.. ජීවිතේ ගොඩ දාගනින් ගැහැණියක් හෝ පිරිමියෙක් පවා වැරැද්දට දඩුවම් කරන්න යන්න එපා.. කාලය විසින් ඔවුන් හට දඩුවම් ලබා දේවි.. ඔබේ ඇස් පිය දුක් විදී හෝ දුක් විදවයි.. තවත් කියනවානම් යන මිනිසුන්ට යන්න දෙන්න ඔබට ආදරේ කරන අයව රැක ගන්න කෙල්ලෙක් පොඩි කාලෙ ඉදලා හරි පරිස්සමෙන් හදන්නේ… ඒ කෙල්ලට අවුරුදු 12/15 වෙද්දී හැගීම් දැනීම් පෙනුම ආකර්ශනය එනවා.. ඉතින් ලෝකේ හැම වෙලාවකම කියවන ඒ “ආදරේ” හොයන් යනව අර පුංචි කෙල්ල… එහෙම ජීවිතේ ආදර කථා ගොඩක් පහු කරන් යන අර කෙල්ල. වැරැද්දක් වී නොවී ආදරේ ජීවිතේ තේරුම් අරන් ආපසු ජීවිතේ අලුතින් පටන් ගන්නවා… ඇය ඔබට  ආදරේනම් ඔබේ අදහසට වලට සමානයි නම් අනාගතය ඇයත් එක්ක ජීවත් වෙන්න පුලුවන්නම් අතීතය හාර අවුස්සන්නේ කුමටද…? සල්ලි නෙමේ කන්න බොන්න දෙන එක නෙමේ ජීවිතේ බැදපු ගෑනි නාකි වෙලා අද වෙනකන් කොහෙවත් ඈමකට චිත්‍රපටයක් බලන්න නොගිය ගැහැණු නැතිවාම නෙවේ… දුප්පත් පොහොසත් කියල නෑ ආදරේ දියන් උපරිම පිට යන්නෙ නැහැ ගැණි . බැඳපු ගෑහැනු වෙන සම්බන්දයක් ඇති කරගන්නේ ඇයි ….? කසාද පිරිමියා ගැහැණිව තේරුම් අරන් නැහැ. . පිරිමි අපි ජීවිතේ ගැහැණියට ආදරේ කරමු. තවත් මේ ලෝකේ ලස්සන වෙයි… අප කවුරුත් නිවැරදි සම්පුර්ණ මිනිසුන් නෙමෙයි අතීතය හිතට අරන් වර්තමානය වැරදි හදන් අනාගතය ලස්සන කරමු…. “#කාන්තා_දිනයක්_දවසටකට_නෙමෙයි, #ඒ_දවසට_දෙන_ගරුත්වය_ආදරය_ඉතුරු_දවස්364_දෙමු

 

දසුන් රවිහංස දේශප්‍රිය

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද

HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන...

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ...

මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන

2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට්...

විලාසිතා කරන්න කැමති යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

කාන්තාවන් ගොඩාක් කැමතියි විවිධ වර්ගයේ විලාසිතා කරන්න. හැබැයි කොතරම් මිල ගණන් දීලා ඇඳුමක් ගෙනාවත් සමහර වෙලාවට පිරිමි පාර්ශවය නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින්...

ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු

ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් 1972 වර්ෂයේදී " ලෝක පරිසර දිනය " ආරම්භ විය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ...

චාරිකා – 13 කොටස

මේ කතාව අතීත කතාවක් (Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

රැකියාවේ සහ ජිවිතයේ දියුණුවට ආකල්ප බලපාන ආකාරය

දරුවකු කුඩා කල විශිෂ්ට වෘත්තිකයකු කරා ගෙන යන ගමනේදී අධ්‍යාපනය පමණක් නොවේ ඔහු / ඇය ඔවුනොවුන්ගේ ජිවිතයට ගත යුතු බොහෝ ගුණාංග තිබෙනවා. අකාල්ප සහ ආත්ම...