විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කරනු ඇති බවයි.
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් නිව්ස් 24 වෙත අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල ප්‍රධාන ධුරයන් පත් කිරීමේදී මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කරන බවයි.

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා...

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා...

අවුරුදු කෑම මේසය රස කරන්න නිවසේදීම කැවිලි හදමු

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ අලුත් අවුරුද්දෙදිත් හදිස්සියේ කඩයකට ගොඩවෙලා, අවුරුදු කැවිලි පෙවිලි ගන්න වෙහෙසෙනවට වඩා, ‍දුවා දරුවනුත්...

ඔබේ දරුවා නිවසේදී සිදුවන අතවර වලින් බේරෙන්න ක්‍රම 10

ඔබට අද යහපත් ජිවිතයක්, නිවහනක් ( home ) ලැබී ඇත්නම් එහි සැබෑ හිමිකරු ඔබ නොව ඔබේ මව්පියන් ය. නිවසේදී ( home ) පමණක් නොව සෑම...

ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි

කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත්...

මේ මගේ කතාවයි -08 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

ටෙනිස් පිත්තෙන් සිහින හඹා ගිය කෙල්ල

1991 වසරේ ඇමෙරිකානු සංචාරක ළමා ටෙනිස් තරඟාවලියට පොඩි කළු කෙල්ලන් දෙදෙනෙකු පැමිණ සිටියා. ඒ කාලයේ ඇමෙරිකාව තුල වර්ණ භේද වාදය ටිකක් තදින් පැවතුන කාලයක්....

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...