Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වා ගන්නා ආකාරය

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමින් අද සමාජයේ බොහෝ දෙනා විවිධ කරදර සහ විවිධ ලිංගික රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙනවා. එයින් ඔවුන්ගේ ජිවිතයේ බොහෝ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට ගත හැකි බොහෝ ක්‍රම තියනවා. පවුල් සංවිධාන ගැන කතා කරනවිට අද වන විට පවුල් සංවිධාන ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ පිළිබඳ….

පහත වීඩියෝ පටය නරඹන්න

 

 

 

සම්පත් දායකත්වය

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

Popular Articles