මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ 25 හැවිරිදි තරුණයෙක්.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පිළබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙය පාතාල කල්ලි අතර සිදුවූ ගැටුමක් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා...

අත් යට කළු පාට නැති කරන්න සරල ක්‍රම 5ක්

බොහෝ යුවතියන් අත් නැති ඇඳුම් අදින්න මැලිකමක් දක්වන්නේ අත් යට ඇති කළු පැහැය නිසයි. අත් යට කළු පැහැ ගැනීම මේක් අප් (make up) වලින්...

කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

ස්ත්‍රී දුෂණය ( Rape ) - දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය   * 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන...

ගණිකාවකී ඈ

වෙලාව රාත්‍රි දහය ලෙස ඔරලෝසුවේ සදහන් විය. මම දිව්‍යා හේශානී. තාම අවුරුදු 21යි. ගමේ හැදුන මට ලස්සන දිග කොන්ඩයක් තිබ්බා. ලස්සන සිරුරකට හිමිකම් කියන...

අවුරුදු කෑම මේසය රස කරන්න නිවසේදීම කැවිලි හදමු

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. මේ අලුත් අවුරුද්දෙදිත් හදිස්සියේ කඩයකට ගොඩවෙලා, අවුරුදු කැවිලි පෙවිලි ගන්න වෙහෙසෙනවට වඩා, ‍දුවා දරුවනුත්...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

කැඩෙන නියපොතු වලට මේ සත්කාරය කරලා බලන්න

අතේ නියපොතු වවාගෙන ලස්සනට නෙල් පොලිෂ් ( nail polish , nail art ) ටිකක් ගාලා හැඩට වැඩට ඉන්න අපි හැමෝම කැමතියි නේද? හැබැයි කොයි තරම්...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...