කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්…කෙල්ලොත් කියවහන්..

 

 

Facebook එකේ උඩට පල්ලෙහාට යන වේලවක මට මේ photo එක හම්බවුනා … නිකමට වගේ මේකෙ දාල තිබ්බ කමේට් මම කියෙවුව සමහර කොල්ලොන්ට නම් හරි ආතල් සමහර එවුන්නම් ඒක ඇත්ත හරි මතේ කියනවා… ඈ යකෝ උබ මී හරකෙක් එහෙනම් කොටට කෙල්ලෙක් ඇන්ද පලියට උබ ඒකිට වේසි බඩුව කියනවනම්. උබ නිකම්ම පොන.## වෙලා ඉවරයි…

කෙල්ලෙක් කොටට ඇන්ද කියල උබලට ඒ කෙල්ලගෙ චරිතෙ තීරනේ කරන බෑ.. අනික උබල කවුද ඒක තීරනේ කරන්න…. ඔවු මාත් කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක්ට බඩුව වේසි කියල නෑ කියන්නෙත් නෑ… පුලුවන්නම් හැදියන් උබල…. කෙල්ලෙක් කොටට ඇදන් ගියොත් උබලටත් හරි ආතල් අහවල් එක බලන්න පස්සෙන් යන්නයි… තව ෆෝන් අරන් photo එකක් දෙකක් ගහ ගන්නයි… උබලට හෙන ගහනව යකෝ…

නිකමට හිතහන් උබේ අක්කට නංගි කොට සයක් කොට ගවුමක් ඇදන් ගිය දවසක ඒ කෙල්ලට වේසි බඩුව කියල අනිත් එවුන් අමතද්දි උබට කොහොමද.. ඔවු උබ දන්නව මේ මං කියන්න හදනෙ මොකක්ද කියල… තේරුම් ගනින් අනිත් එවුන්ට බන කීවට වැඩක් නෑ උබ හැදිල ඉදහන්..

කෙල්ලෙ උබලත් කොටට අදින්නෙ මොකටද උවු බහුතරයක් කියයි මේ කාලෙ ෆැශන් එක කියල… බාගයක් එලියෙ දාන් යන්නෙ.. මං අනන්තවත් දැකල තියනව කොටට ඇදන් ඉන්න කෙල්ලො අසරන වෙන අවස්තා උබලත් හැදියන්.. ගැලපෙන ඇදුමක් ඇදහන්.. නිකන් පද හදාගන්නෙ උබලමයි… උබලට එච්චරම පෙන්නන්න ඔනෙනම් තමන්ගෙ මිනිහට විතරක් පෙන්නපන්.. අහක ඉන්න එවුන්ට පෙන්නන්න යන්නෙ නැතිව.. උබලගෙත් තන් ගැට මෝරල එනවට උකුලු පලල් වෙනකොට උබලටත් ඉන්න බෑ.. ඔවු ගෙදරින් කියයි ඔව අදින්න එපා කියල උබල නිකමටවත් හිතුවද ඒ ඇයි එහෙම කියන්නෙ කියල නෑ බන් උබල කවදාවත් හිතුවෙ නෑ ඇදන් යනව කොල්ලො පද හදනව තව ලස්සන ලස්සන කොල්ලො උබලගෙ පස්සෙන් එයි.. ඇයි උබේ ඇග දැකල.. අද දෙයි නම්බ එක හෙට කථා කරයි අනිද්ද උබත් එක්ක ඌ බුදියයි… අන්න උබට වැරදින තැන නංහි අක්කේ.. තේරුම් ගනින් මේ මොකක්ද කියන්නෙ කියල… උබලමයි උබලගෙ ජීවිතේ විනාස කරගන්නෙ…

ආයෙත් කියනව ඇදුමෙන් කෙල්ලෙක්ගෙ චරිතෙ තේරනේ කරන්න උබලට අයිතියක් නෑ කොල්ලනේ… හැදෙනවනම් හැදියල්ල… මට බනිනවනම් බැනපල්ල…

දසුන් රවිහංස දේශප්‍රිය

 

සමාජයේ තියරි

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...

ඇඳුමට වෙන් වූ රහස් මෙන්න

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා...

ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැද්ද? ඩයනා කතා කරයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම්...

බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන...

Bra එකෙන් පියයුරු පිළිකා ඇති වෙනවද

ඔබ දන්නවා කාන්තාවක් වුණා ම තමන්ගෙ ශරීරයේ හැඩය වගේ ම සුන්දරත්වය ගැන පුදුමාකාර උනන්දුවක් දක්වනවා. ඒ නිසා ම ඒ අය ඇඳුම්පැළඳුම් පවා තෝරාගන්නේ විශේෂ...

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න... ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.....

    වැලන්ටයින් දිනයේ සැඟවුණු කතාව

  වර්තමාන වැලන්ටයින් දිනය සැමරීම සරල ලෙස පෙනෙන්නට තිබේ.පෙබරවාරි14 දින තම ආදරයවන්තයා හෝ ආදරවන්තිය අගය කිරීමට වැඩිපුර ආදරයක් පෙන්වීමට ගන්න දිනය ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.කෙසේ...