ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් සමාජ ජාලා වල ප්‍රකාශයන් ප්‍රචාරය කල වයස අවුරුදු 17 – 18 පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවෙකු වන අතර අනිත් සිසුවා කොල්ලුපිටියේ පදිංචිකරුවෙකු වෙනවා. මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් පතුරුවන සියලුම පුද්ගලයින් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටි.

මේ වන විට මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ 146 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කල පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ

කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත් ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට " කිරි බඳුනක් රැගෙන එන " දරුවකු, ස්ත්‍රියක හෝ...

එදිනෙදා ජීවිතයේදී බර අඩු කර ගැනීමට උපකාර වන tips 12 ක්

තරබාරු කාන්තා ඔබට , සමහර විට ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක බර අඩු කර ගැනීමට ව්‍යායාම කිරීමට පවා කාලය අඩු ඇති . එත් කාලය...

මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ...

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම...

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

රැකියාවේ සහ ජිවිතයේ දියුණුවට ආකල්ප බලපාන ආකාරය

දරුවකු කුඩා කල විශිෂ්ට වෘත්තිකයකු කරා ගෙන යන ගමනේදී අධ්‍යාපනය පමණක් නොවේ ඔහු / ඇය ඔවුනොවුන්ගේ ජිවිතයට ගත යුතු බොහෝ ගුණාංග තිබෙනවා. අකාල්ප සහ ආත්ම...

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

අපහසු කාලවලදී පහසුවෙන් ඉමු. කාන්තාවන්ට විශේෂයි.

යුවතියක වැඩිවිය පත් වූ මොහොතේ සිට අර්තවහරණය දක්වා වූ අවුරුදු 40ක පමණ කාලය තුල මාස්පතා රුධිරය පිට වීම තමයි අර්තාවය කියල හඳුන්වන්නේ. වයස අවුරුදු...

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට

ප්‍රීතිමත් විවාහ ජිවිතයක් කියන්නේ විවාහයකට එළබෙන හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රීතිමත් විවාහ ජිවිතයක් තියෙනවා නම් ජිවිතේ අනිත් දේවල් උනත් සාර්ථකව කරගන්න පුළුවන්. බිරිඳකට වුණත්...