9.1 C
New York
Monday, March 4, 2024

Buy now

spot_img

Facebook තහනමට ජනපතිගෙන් ලැබුණු නියෝගය මෙන්න

මේ වන විට අවහිර කර ඇති Facebook සමාජ ජලා ප්‍රවේශය වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයාගේ Twitter ගිණුමේ දක්වා ඇත්තේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ Facebook සමාගමේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ මේ පිලිබඳ සාකච්ජා පැවැත්වුණු බවයි.

 

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles