Friday, April 26, 2024

Top 5 This Week

Related Posts

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 – 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම තරඟාවලියේදී වැඩි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කල මේරි කොම් 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං ඉසවුවෙන් ජය ලබා ගන්නා ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයේ පරාජය වුවත් ඇයට ලෝකඩ පදක්කම හිමි වනු ඇත. ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක බොක්සිං ඉසවුව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත ප්‍රථම ක්‍රීඩිකාවයි.

 

එම වීඩියෝව පහතින නරඹන්න..

 

https://youtu.be/s3_c4SxJb0c

 

Popular Articles