Top 5 This Week

Related Posts

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න වෙනවා.එහෙමත් නැත්නම් ඒ පොත හෝ සඟරාව මිලදී ගන්න වෙනවා. නමුත් දැන් එයට වඩා හොද විසදුමක් තිබෙනවා. ඒ තමා අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර් එක. මේක හදල තියෙන්නේ නැවත චාර්ජ් කරන්න පුළුවන් බැටරි එකකින්. ඒ නිසා ඕනිම තැනක රැගෙන යන්න පුළුවන්. මෙය කොන්ඩ සකසන අයන් එකක හැඩයක් ගන්න නිසා පහසුවෙන් බෑගයක දාන්නත් පුළුවන්.
ඒ වගේම තමයි දැන් google play store එකෙන් ස්කෑනර් download කරන්නත් පුළුවන්. ඒ අධාරයෙන් ස්කෑන් කරගැනීමත් කරන්න පුළුවන්.

Popular Articles