අපි සියල්ලන්ම අපේ ජිවිතයේ ඇති අරමුණු කරා අපි විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටිනවා. අපි හැමෝටම බාධක නැති මාර්ග හම්බවෙන්නේ නැහැ. අපේ අතරින් සමහරක් අයට ගල් බොරළු සහිත කටුක මාර්ගයන් ඔස්සේ ගමන් කරන්නට සිදුවෙනවා. එහෙත් කිසිම කෙනෙක්ට කිසිම ආකාරයකට බාධක කම්කටොලු වලින් තොර අවසානයකට ලඟා වෙන්නට බැහැ. ඉතින් ඔබ ඒවාට එරෙහිව අරගල කරනවා වෙනුවට, ඒවා ජිවිත ගමනේ ස්වභාවය කියලා බාර නොගන්නේ ඇයි ? ඒවා නිසා අත්වන ප්‍රතිඵල වලට නොබැඳි, සිටීමට උත්සහ නොගන්නේ ඇයි ? ඔබට පුළුවන් මේ සෑම සිදුවීමක්ම ඔබේ ජිවිතයට අත්දැකීමක් කරගන්න. ඇයි ඔබ එසේ නොසිතන්නේ? ඔබට දැනෙන වේදනාව විඳගන්න, ඔබට ලැබෙන සතුට රස විඳින්න.

ඔබ කිසි දිනෙක මිටියාවතකට ගොස් නැති නම් කන්දක් මුදුනක සිට පෙනෙන දසුන් එතරම් ඔබට ආකර්ශනීය වන්නේ නැහැ. මතක තියාගන්න ජිවිතයේ සැබෑ පරාජයක් නැහැ. ඇත්තේ ප්‍රතිඵල පමණයි. සැබෑ ශෝකාන්තයේ ඛේදවාචකයක් නැහැ. එහි ඇත්තේ ජිවිතයට පාඩමක් පමණයි. එසේම සැබෑ ලෙස ගැටළු ඇත්තේද නැහැ. ඇත්තේ ප්‍රඥාවන්ත පුද්ගලයන් විසින් විසඳුම් බවට පෙරලා ගන්නා තෙක් රැඳී තිබෙන අවස්ථාවන් පමණයි.

ඔබ සැබෑ ලෙස ජිවත් වන්න. ඔබ වෘත්තීය ජිවිතයේ සාර්ථක අසාර්ථක වීම, ඔබේ ජිවිතයේ සිදුවන අත්දැකීම්, හොඳ නරක හුවා දක්වනවා වෙනුවට ඔබ ඒ අත්දැකීම් සහ සිදුවීම් ඔබේ ජිවන ගමනේ ස්වභාවය ලෙස පිළිගන්න. බාධක කම්කටළු වලට මුහුණ දෙමින් ඔබේ ජීවිතය ජයගන්න. සැබෑ ලෙස ජිවත් වෙන්න.

 

උපුටා ගැනීමකි

 

ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන සැබෑ ලෙස ජිවත් වෙන්න

“වේල්සයේ රෝස කුසුම” මිලින වී අදට වසර 22යි

“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් හරියට ම අද දිනට අවුරුදු 22ක් සම්පූර්ණ ‌වෙනවා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක...

අලුත් තාලේ මඟුල් ගෙයක්

අධික වියදම් දරලා රැල්ලට විවාහ උත්සවය ගන්න කාලයක කෙරුන අපූරු විවාහ උත්සවයක් ගැන දැනගන්නට ලැබුනා. පුංචිවට ගත්ත මේ උත්සවයේ මනමාළයා විසින් අපූරු ක්‍රියාවක් කරලා...

ඒඩ්ස් නැත්නම් HIV වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ

ඒඩ්ස් නැත්නම් එච්.අයි.වී ( HIV ) වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ. නමුත් ලිංගික සේවාවේ මේ සඳහා ඉතා වැදගත් ය. ඒ අය ඉන් බේරා...

‘Home & Deco 2018’

ඔබේ සිහින කැදැල්ල ඔබේ සිතේ හැටියට ඉදි කරගන්න අවශ්‍ය සියළුම දෑ එකම වහළක් යටින් ගන්න ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය සමග 'Home & Deco...

2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව

සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමල ජනයාගේ ප්‍රධාන සංකෘතික මංගල්‍යයයි. මේ 2018...

සුළු අපනයන භෝග හඳුනා ගමු

අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු...

Bra එකෙන් පියයුරු පිළිකා ඇති වෙනවද

ඔබ දන්නවා කාන්තාවක් වුණා ම තමන්ගෙ ශරීරයේ හැඩය වගේ ම සුන්දරත්වය ගැන පුදුමාකාර උනන්දුවක් දක්වනවා. ඒ නිසා ම ඒ අය ඇඳුම්පැළඳුම් පවා තෝරාගන්නේ විශේෂ...

අපහසු කාලවලදී පහසුවෙන් ඉමු. කාන්තාවන්ට විශේෂයි.

යුවතියක වැඩිවිය පත් වූ මොහොතේ සිට අර්තවහරණය දක්වා වූ අවුරුදු 40ක පමණ කාලය තුල මාස්පතා රුධිරය පිට වීම තමයි අර්තාවය කියල හඳුන්වන්නේ. වයස අවුරුදු...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...