අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත ප්‍රදේශ වල මිනිසුන් සමඟ උරෙන් උර ගැටී මේ දියුණු වන ලෝකයේ පෙරමුණ ගනිමින් සිටි.

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් කෙතරම් සීමාසහිත ද

නිර්මාණශිලිත්වය ස්වභාවිකව නිවසින්ම ආරම්භ වේ. ඔවුන් ඉවුම් පිහුම් කලාවට සහ විලාසිතා කිරීමට ප්‍රියතාවයක් දක්වයි.නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් ඔවුන්ට විලාසිතා කිරීමට අනුබල නොදේ. මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිබිදීම නිසාත් කාන්තාවන් දැන් සිය නිර්මාණශිලිත්වය පිලිබඳ සහ ව්‍යවසායික අංශ ගවේෂණය කරමින් සිටි. එහි ප්‍රතිඵලයක් ලෙස පුර්ණකාලින ව්‍යවසායකයින් ලෙස අප බොහෝ කාන්තාවන් කටයුතු කරයි.

 

ශ්‍රී ලාංකාවේ කාන්තා ව්‍යාපාරය ආරම්භ කරන්න හොඳම කාලය

මෙම දශකය තුල ව්‍යාපාරයේ කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යාපාර අංශයෙන් අවස්ථා වැඩි වන අතර මේ ගැන සලකා බැලීමේදී දැන් තමයි ඔවුනට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම කාලය. අද කාන්තාවන්ට අවස්ථාවන් හිමි වී තිබෙනවා තමන්ගේ ව්‍යාපාරයක් කුඩා ප්‍රාග්ධන මුදලින් ආරම්භ කිරීමට හැකි වීම.

 

පහත දක්වා ඇත්තේ එම ව්‍යාපාර අදහස් කිහිපයක්

වාණිජ සහ අන්තර්ජාලය ඔස්සේ කරන වෙළඳාම – e-Commerce and Online Trading

දැන් ලංකාවේ බොහෝ නිවෙස් වල පරිඝනකයක් තියනවා. ඒ වගේම smart phone, tablet, laptop, හෝ desktop මඟින් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව තිබෙනවා. කාන්තාවන් සන්නිවේදනය, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා පරිඝනක උපාංග භාවිතා කරනවා. කලාතුරකින් තමයි කාන්තාවන් අඳුනගන්න ගන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයාගැනීමට හැකිබව.

 

දැන් ලෝකය වෙළදාම් කිරීම සඳහා තෝරාගෙන ඇති මාධ්‍ය අන්තර්ජාලය. අපිට අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න පුළුවන් B2B සහ B2C websites ඔස්සේ. ඇය තෝරාගන්න ව්‍යාපාරය කුමක් වුවත් ඇයට පුළුවන් ලාංකීය සීමාව තරණය කර අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න මේ online ව්‍යාපාර හරහා.

 

ඉවුම් පිහුම්

 

කාන්තාවන් නිර්මාණශීලිව තම ගමන අරඹන පිරිසක්. ඔවුනට කුඩා ව්‍යාපාරික අවස්තාවක් ලෙස ඉවුම් පිහුම් කලාවෙන් ඉදිරියට යා හැක.

 

මෙහි ඉතිරි කොටස ඊළඟ ලිපියෙන්….

 

ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්

තම හොඳම මිතුරන් සමඟ විවාහ වූ බොලිවුඩ් තරු

ශ්‍රී ලංකාවේ අපි සිනමා රසිකයින් විදියට ඉන්දියාවේ බොලිවුඩ් තාරකාවන් ගැන තිබෙන්නේ නිරන්තර අවධානයක්.මේ සිනමා තාරකාවන්ගේ ආදර කතාත් ඒ තරම්ම අපේ කුතුහලය අවුස්සන සුළුයි.මෑතකදී ඉන්දියාවේ...

සුන්දර කෙස් කළඹක රහස

කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින් අමතක වෙන දෙයක් තමයි කෙස් කළඹ කියන්නේ. සැලෝන් එකකට ගියත් මුහුණට ක්ලීන් අප් හෝ ෆෙෂල් එකක් කරගෙන එනවා ඇරෙන්න හිස...

කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

 කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ආදරය අහිමි වූ පසු දුක් විඳින්නේ නැතුව ජිවිතයට මුහුණ දෙන්න

අත හැරීම කියන්නේ ජීවිතය තුල අප මුහුණපාන ඉතාම අසීරු මොහොතක්. දෙදෙනෙකු අතර ඇති වූ සම්බන්ධතාවයක් බිඳ වැටීමකදී ඔබ බොහෝ ආදරය කල අයෙකු අත හැරීමේ...

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

අදත් මහනුවරට ඇඳිරිනීතිය

නුවර නගර සභා සීමාවට හැර මහනුවර දිස්ත්‍රිකයේම රාත්‍රී 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා නැවතත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර...