මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ?

මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම, අවසරයකින් තොරව ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ නුසුදුසු ජායාරුප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමය. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි හරහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිය වැද්දවීමද මෙයට ඇතුලත් ය.

 

මේ සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද?

ජායාරුප සහ / හෝ පුද්ගලික තොරතුරු හුවමාරු කරගැනීමේදී ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්න. එමෙන්ම එකී තොරතුරු විශ්වාසවන්ත පුද්ගලයින් සමඟ පමණක් හුවමාරු කරගන්නා බවට සහතික කරගන්න.

පරිඝනක යන්ත්‍ර සහ ජංගම දුරකථන වල ඇතුලත් පුද්ගලිකත්වය ආරක්ෂා කරන යෙදුම් භාවිතා කරන්න.

ඔබ සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවකු නම් හෝ එවැනි ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වූවකු පිලිබඳ ඔබ දන්නේ නම්,

* ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.

* පැමිණිල්ලේ පිටපත සහ අනු අංකය ලබා ගන්න.

* පොලිස් සයිබර් අපරාධ අංශය වෙත පැමිණිල්ලක් කරන්න.

* කාන්තා පිහිට සංවිධානයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.

 

Women In Need ( WIN )
2six 4 App උපුටා ගන්නා ලදී

සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

දිය ලුනු වලින් ලස්සන වෙමුද

01.මැරුණු සම ඉවත් කර ගැනීමට සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව...

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ...

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන...

කෝමාරිකා වල විශ්මිත රහස්

කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රුපලාවන්‍යට මෙන්ම සෞඛ්යය අතින් ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂද ඉතා වැදගත් පානයක්. පානයක් ලෙසද ආහාරයක් ලෙසද ඖෂදයක් ලෙසද...

ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ෂවත් තරඟාවලිය වන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟවලියයි. 2018 වර්ෂයේදී ලෝක කිසලන පාපන්දු තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවේදිය. මෙම...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි...