පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..

 

ඔබේ දෑත ඔබේ පවුලේ සාමාජිකයින් සුරැකීමටත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටත් සුවිශේෂී සහයෝගයක් ලබා දෙයි. නිවසේ දෛනිකව සිදුවෙන කර්තව්‍යයන් අතර විශේෂයෙන්ම රෙදී‍ සේදීමේදී‍ වැඩි කාලයක් ජලය සමග ගැටීමෙන් ඔබේ දෑත්, රළු භාවයට සහ වියළී භාවයට පත් වෙයි.

 

කෝමාරිකා ( Aloe veraසංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..

 

දෑතේ සුමුදු බව රැක දෙමින් පැල්ලම් ‍ඉවත්කිරීමේ හැකියාවක් තිඛෙන රෙදි සේදුම් කුඩු වර්ගයක් තිබේ නම් ඔබේ රෙදී‍ සේදීමේ කටයුතු වඩාත් පහසු වනු ඇත. මෙම අවශ්‍යතාවය මැනවින් හඳූනාගත් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම කෝමාරිකා අඩංගු සිය නවතම සර්ෆ් එක්සෙල් රෙදි සේදුම් කුඩු වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ මේ නිසාමය. රෙදි සේදීමේදී ඩිටර්ජන්ට් වලින් දෑත්වලට විය හැකි හානි අවම කරන කෝමාරිකා සහිත නවතම සර්ෆ් එක්සෙල් නිෂ්පාදනය සැබැවින්ම විශිෂ්ට නිපැයුමකි.

 

aloe vera

 

කෝමාරිකා ( Aloe vera ) සාරය 

සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පොළට කෝමාරිකා ( Aloe vera ) සාරය  මුසුකිරීම පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සර්ෆ් එක්සෙල් සන්නාම කළමනාකාරිනී අබිතා පද්මනාදන් මෙනවිය මෙසේ පවසා සිටියාය.

කෝමාරිකා (aloe vera) කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් සමන්විත ඖෂධයක්. විශේෂයෙන්ම සමේ පිළිස්සුම් නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ගෙන් සහනයක් ලැබීමට කෝමාරිකා වලින් විශාල සහයෝගයක් ලැඛෙනවා. කෝමාරිකා සමග එන අපේ නවතම සර්ෆ් එක්සෙල් පාරිභෝගිකයාගේ දෑත් සුරකින බවට අප විශ්වාස කරනවා . රෙදි ‍සේදීමේ කාර්යය වඩාත් පහසු කිරීමත් දෑතේ සුමුදු භාවය සුරැකීමත් යන ප්‍රතිලාභයන් දෙකම මෙයින් එකවර ලැඛෙනවා. කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල්, නිවසේ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන දෙමව්පියන්ගේ දෑත් වෙනුවෙන් පුද කරන උපහාරයක් යැයි කීම වඩාත් නිවැරදිය.

කොළ සහ නිල් වර්ණයෙන් සමන්විත ඇසුරුම්වලින් පැමිණෙන කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලූම වෙ‍ළෙඳසැල් වෙතින් මිලදී ගැනීමට හැකියාව තිඛෙනවා.

 

aloe veraaloe vera

 

කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

වෙනස්ම රසයකට ගස් ලබු කෑම

පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්....

Facebook love විනාඩි 3ක් දිලා කතාව කියවලා බලන්න

කොල්ලා :hay කෙල්ල :hay කොල්ලා :කොහොමද ඉතින් කෙල්ල :හොදයි. ඔයාට කොහොමද? කොල්ලා :වරදක් නෑ හොදයි,ඔයා කොහෙද? කෙල්ල :මං කඩවත,ඔයා කොල්ලා :මං මාතලේ,ඔයා ඉස්කොලේ යනවද? කෙල්ල :හා.නෑ O/L කරලා ගෙදරට වෙලා ඉන්නවා.ඔයා මොකද...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...

සුදු රෙද්දේ රතු පැල්ලම් හොයන ඇත්තන්ටයි මේ

රන්පෝරු මස්තකයේ අතැඟිලි බැඳලා අෂ්ඨක එහෙමත් කියලා තියෙන තරමක් නැකැත් ඔක්කෝමත් අකුරට ඉෂ්ටසිද්ද කරලා විවාහය කියන රන්හුයෙන් දෙහදක් ආදරෙන් බැඳෙන්නෙ අලුත් ජීවිතයක් ගැන බලාපොරොත්තු...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 - 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම...

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.   බනානා බ්‍රෙඩ් අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා...

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...