නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriageවීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ වීමත් මනා සැලැස්මක් නොමැතිව සිදුකිරීමෙන් ජීවිතය අසාර්ථක වෙයි. නිවසක් ඉදිකිරීමේන් වන අයගේ ආයුෂ වර්ණ සැපබල යන සාධක ප්‍රධාන වන අතර එවැනි පසුබිමක් තුල නිවැරදි වාස්තු විද්‍යානුකුලව නිවසක් තනා ගැනීමට පෙරදිග වැසියන් උත්සුක වූ බව දක්නට ලැබේ.

 

අතීතයේ දී නිවසක වැසිකිලි පද්ධතිය පිහිටා තිබුනේ නිවසට තරමක් දුරිනි. පසුකලෙක එය නිවස අද්දරින් ඉදිකෙරුණ අතර තවත් කාලයක් ගත වන විට නවීන අංගෝපාංගයන් සහිතව නානකාමරයක් ලෙස වැසිකිලි පද්ධතිය නිවෙස් අභයන්තයේම ඉදිවන්නට විය. අද වර්තමානය වන විට මෙම නානකාමරය නිදනකාමරයේ අභ්‍යන්තරයේ නිදන කාමරයට දොර විවෘත වන ලෙස ඉදිකරනු ලැබේ.

 

කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිකිරීමේ කලාව බටහිරකරණය වෙමින් නොයෙක් නවීන අංග පෙරදිග වාස්තු කලාවට එක වුවද එය අද වන විට නිවැසියන්ගේ විවාහ ජිවිත අවුල් ජාලයක් බවට පත් කරන්නට සමත් වී ඇත.

 

නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.

 

මා විසින් ගවේශයන කරන ලද හා පර්යේෂණ කරන ලද කරුණු අනුව ජන්ම පත්‍රයේ අනියම් සම්බන්ධතා ඇති විය හැකි යෝග නැති වුවද එකී පුද්ගලයන්ගේ අනියම් සම්බන්දතාවයන්ට මුලිකව තිබුනේ නිදන කාමරය අභ්‍යන්තරයේම නාන කාමරය පිහිටා තිබීමයි. එමෙන්ම යම් කිසිවෙකුට අනියම් සම්බන්ධතාවයක් ඇතිවන යෝගයක් පිහිටා තිබුනේ නම් එවැනි අයට මෙම පිහිටීම පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් වන්නේය. මෙහිදී අනියම් සම්බන්ධතාවයන්ට උත්තේජනයක් සැපයීම සිදු වේ. එසේ වන්නේ එම කාමරය තුල දීර්ඝ කාලයක් ජිවත් විමෙන්ය.

 

අද සාමජයේ අනියම් සම්බන්ධාතා ඇතිවෙමේ ප්‍රවනතාවය ඉහල අගයක පවතින අතර පුද්ගල ජන්ම පත්‍ර නොමැති වුවද නිදන කාමරය තුල නාන කාමරය පිහිටා ඇති ආකාරය අනුව මෙහි ප්‍රතිවිපාක නිර්ණය කල හැකිය.

 

ඔබගේ ප්‍රීතිමත් පවුල් ජීවිතය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න.

 

නාන කාමරයේ වැරදි පිහිටීම

                                 

         

 

නාන කාමරයේ නිවැරදි පිහිටීම    

   

           

 

අදහස
ජෝතිෂ්‍ය හා වාස්තුවේදී  s.c.k. අමරසිංහ මහතා     

0776505897                                   

අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ...

අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු අයගේ තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන...

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....

තමාගේ අඩු පාඩු නැත්නම් හිනාවෙන්න

මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක්...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

මහනුවරට යලිත් ඇඳිරිනීතිය

පෙරේදා රාත්‍රියේ ( 05-03-2018 ) තෙල්දෙණියේ සහ දිගන ඇති වූ කලහකාරී සිදුවීම් අද උදෑසන ( 07-03-2018 ) වන විට ආරක්ෂක අංශයන් විසින් මුළුමනින්ම පාලනය...

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක්...

අදත් මහනුවරට ඇඳිරිනීතිය

නුවර නගර සභා සීමාවට හැර මහනුවර දිස්ත්‍රිකයේම රාත්‍රී 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා නැවතත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන...