ෆේස්බුක් අවකාශයෙන් මෑතකදී වාරණයට ලක් වූ මෑත කාලයේදී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියකු වන මූර්ති යූ සෙනෙවිරත්නගේ පහත ඡායාරූප එකතුව සැබවින්ම සදාචාර විරෝධීද…

ඔබගේ අදහස ඉදිරිපත් කරන්න…

Facebook වාරණයට ලක් වූ මූර්තිගේ ඡායාරූප එකතුව

මංගල සීනු

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල "හැරී - මෝගන්"...

සිවිල් නීතිය ගැන දන්නවද

අපි සමාජයේ ජිවත් වෙනකොට නීතිය ගැන සාමාන්‍ය දැනීමක් හෝ තිබීම අත්‍යවශය කාරණාවක්. නීතිය, සිවිල් නීතිය, අපරාධ නීතිය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා.  අපි අද ලිපි...

වැඩි දවසක් තියාගන්න වෑංජන හදන හැටි

කටට සැරට (spicy food ) විවිධ රසවත් ආහාර වර්ග කන්න අපි හැමෝම කැමතියි. එත් අපි දන්නේ නැහැ අහාර වර්ග (food) වෑංජන වැඩි දවසක් කල්...

ඉක්මනට සුදු වෙන ස්භාවික ආලේපනක්

සුදු වෙන්න, සම පැහැපත් වෙන්න, කියාවෙළඳ පොලේ තියෙන නොයෙකුත් ක්‍රිම් වර්ග ඔබ මේ වෙනකොටත් භාවිතා කරනවා ඇති. ඒ බොහෝ ක්‍රිම් වල බ්ලිචින් අඩංගු නිසා...

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය...

සිංහල සිරිත් විරිත්

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. "සිරිත් විරිත් " යන පද දෙක "චාරිත්‍ර වාරිත්‍ර " යන පද...

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ...

ඔබට නව පණක් දෙන අරුම පුදුම යෝගී කලාව

යෝග යනු පැරණි ඉන්දියාවේ නැණවතුන් විසින් සියවස් ගණනකට පෙර සොයා වැඩි දියුණු කරගෙන ප්‍රයෝජනයට ගත් ශරීර සනීපය වඩවන පැරණි කලාවකි. යෝග යනු ආගමක්වත්, ජීවයේ පැවැත්ම...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...