උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය නිර්මාශීලි හැකියාවක් ඇති , ඊටම නොදෙවෙනි බුද්ධියක් ඇති තරුණයෙක් තමයි ඇග්නස් මක්ගයිවර්. මැක් සේවය කරන්නේ ඇමෙරිඋපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය නිර්මාශීලි හැකියාවක් ඇති , ඊටම නොදෙවෙනි බුද්ධියක් ඇති තරුණයෙක් තමයි ඇග්නස් මක්ගයිවර්. මැක් සේවය කරන්නේ ඇමෙරිකානු රහස් ආරක්ෂක සංගමයට. මැක්ට තිබෙන්නේ විද්‍යාව සම්බන්ධ තීක්ෂණ බුද්ධියක්. නමුත් ඔහුගේ ද්‍රව්‍ය පරිවර්තනය කිරීමේ හැකියාව විස්තර අපහසුයි.කෙසේ නමුත් තම දේශය වෙනුවෙන් සිය හැකියාව යොදා ගැනීමත් සමඟ ඔහුට විරුද්ධව සතුරන් සහ සතුරු සංවිධාන රාශියක්ම බිහි වෙනවා. ඔවුන් පරාජය කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මැක් ගන්නා උත්සාහය තමයි මැක්ගයිවර් හරහා කියවෙන්නේ.

මැක්ගයිවර් එම නමින්ම 1985 , 1992 වර්ෂයන්හි ABC නාලිකාව හරහා විකාශය වූ ටෙලිකතා මාලාවක නැවත නිෂ්පාදනයක්. මෙහි මැක් ලෙස රංගනයෙන් දායක වන්නේ කඩවසම් හොලිවුඩ් නළු ලුකස් ටිල් . ලුකස් ගේ කඩවසම් බව , රංගන හැකියාව සහ කතාවේ තිබෙන නිර්මානාත්මක බව නිසාම IMDB දර්ශකයේ 7.9 ක වාර්තාගත අගයක් සටහන් කිරිමට මැක්ගයිවර් සමත් වී තිබෙනවා.

- A word from our sposor -

spot_img

අමුතු මැක්ගේ අමුතු සටන

අදත් මහනුවරට ඇඳිරිනීතිය

නුවර නගර සභා සීමාවට හැර මහනුවර දිස්ත්‍රිකයේම රාත්‍රී 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා නැවතත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

L T T E විසින් හැංගු රත්‍රන් තොගය සෙවූ නිලධාරීන්ට ලැබුණු දේ

එල් ටි ටි සංවිධානය විසින් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ දින (20)...

සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

පුංචි එංගලන්තයේ උණුසුම් කැදැල්ල “ඇල්පයින්”

දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලංකාවේ ( Sri Lanka ) සොඳුරුතම ප්‍රදේශයක් වන පුංචි එංගලන්තය එහෙමත් නැත්නම් සිතල නුවර එළිය විදේශීය සංචාරකයන්ගෙන් නගරයේ...

ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල

අපි හැමෝම දකින හැම හැම හීනයක්ම සැබෑ කරන්න පුළුවන්නම් කොච්චර හොඳ ද? පුංචි "විල්මා" ටත් හීනයක් තිබුණා. ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනන එක. හැබැයි...

නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර...

ගණිකාවකී ඈ

වෙලාව රාත්‍රි දහය ලෙස ඔරලෝසුවේ සදහන් විය. මම දිව්‍යා හේශානී. තාම අවුරුදු 21යි. ගමේ හැදුන මට ලස්සන දිග කොන්ඩයක් තිබ්බා. ලස්සන සිරුරකට හිමිකම් කියන...