පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..

 

ඔබේ දෑත ඔබේ පවුලේ සාමාජිකයින් සුරැකීමටත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටත් සුවිශේෂී සහයෝගයක් ලබා දෙයි. නිවසේ දෛනිකව සිදුවෙන කර්තව්‍යයන් අතර විශේෂයෙන්ම රෙදී‍ සේදීමේදී‍ වැඩි කාලයක් ජලය සමග ගැටීමෙන් ඔබේ දෑත්, රළු භාවයට සහ වියළී භාවයට පත් වෙයි.

 

කෝමාරිකා ( Aloe veraසංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..

 

දෑතේ සුමුදු බව රැක දෙමින් පැල්ලම් ‍ඉවත්කිරීමේ හැකියාවක් තිඛෙන රෙදි සේදුම් කුඩු වර්ගයක් තිබේ නම් ඔබේ රෙදී‍ සේදීමේ කටයුතු වඩාත් පහසු වනු ඇත. මෙම අවශ්‍යතාවය මැනවින් හඳූනාගත් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම කෝමාරිකා අඩංගු සිය නවතම සර්ෆ් එක්සෙල් රෙදි සේදුම් කුඩු වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ මේ නිසාමය. රෙදි සේදීමේදී ඩිටර්ජන්ට් වලින් දෑත්වලට විය හැකි හානි අවම කරන කෝමාරිකා සහිත නවතම සර්ෆ් එක්සෙල් නිෂ්පාදනය සැබැවින්ම විශිෂ්ට නිපැයුමකි.

 

aloe vera

 

කෝමාරිකා ( Aloe vera ) සාරය 

සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පොළට කෝමාරිකා ( Aloe vera ) සාරය  මුසුකිරීම පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සර්ෆ් එක්සෙල් සන්නාම කළමනාකාරිනී අබිතා පද්මනාදන් මෙනවිය මෙසේ පවසා සිටියාය.

කෝමාරිකා (aloe vera) කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් සමන්විත ඖෂධයක්. විශේෂයෙන්ම සමේ පිළිස්සුම් නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ගෙන් සහනයක් ලැබීමට කෝමාරිකා වලින් විශාල සහයෝගයක් ලැඛෙනවා. කෝමාරිකා සමග එන අපේ නවතම සර්ෆ් එක්සෙල් පාරිභෝගිකයාගේ දෑත් සුරකින බවට අප විශ්වාස කරනවා . රෙදි ‍සේදීමේ කාර්යය වඩාත් පහසු කිරීමත් දෑතේ සුමුදු භාවය සුරැකීමත් යන ප්‍රතිලාභයන් දෙකම මෙයින් එකවර ලැඛෙනවා. කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල්, නිවසේ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන දෙමව්පියන්ගේ දෑත් වෙනුවෙන් පුද කරන උපහාරයක් යැයි කීම වඩාත් නිවැරදිය.

කොළ සහ නිල් වර්ණයෙන් සමන්විත ඇසුරුම්වලින් පැමිණෙන කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලූම වෙ‍ළෙඳසැල් වෙතින් මිලදී ගැනීමට හැකියාව තිඛෙනවා.

 

aloe veraaloe vera

 

- A word from our sposor -

spot_img

කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර...

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

ශ්‍රී ලංකා බංග්ලාදේශය තරගය ගැන ICC යෙන් පූර්ණ පරීක්ෂණයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (17) පැවති පන්දුවාර 20 තරගයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා....

සුන්දර බිරිඳක් වෙන්න නම්

සුන්දරත්වය කියන්නේ අපි හදාගන්න ඕනි දෙයක්. ඒ වගේම කැපවීමෙන් පවත්වාගෙන යන්න ඕනි දෙයක්. සුන්දර වෙනවා කියන්නේ බොළඳ වීම් හෝ අසරණ වීම නොවේ. මගේ ජීවිතය ගැන...

කුල ගෙදරට යන යුවතිපතින්ට

හෙළ කුමරෙකු කුමරියෙකු විවාපත් වන අවස්ථාවක විවාහ මංගල්‍ය උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිසේෂි ස්ථානයක්. මංගල පෝරුවක්‌ මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්‌ථාවයි. දෙවැනි විවාහයකදී ඔබට...

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද

ගෙවත්තක් (garden) නිවසක් ලස්සන වීමට නම් අවට වට පිටාවත් සුන්දර විය යුතුයි. ගහක් කොලයක් නැති, පාට පාට මල් වර්ග නැති මිදුලක කොපමණ සුන්දර නිවසක් (home)ඉදි...

ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”

හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය...