
විදුර විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන “Fuze 2018” ප්‍රසංගය 2018 ජනවාරි 27 වන දින ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
භාතිය සන්තුෂ්, සනුක, ලහිරු, සහ පියත් සමග රසවත් වන මෙම ප්‍රසංගය සවස 6.30 ආරම්භ වීමට නියමිතය.
වැඩි විස්තර සඳහා 0773507181 විමසන්න